M1 Macbook pro 16inch එකක් හම්බුනා සිංහලු

Colours

Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    Original apple adapter?
    baseus ekk

    me wage

    1651900839693.png
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    ඔච්චර ගානක් දීල ගන්න එකේ වාසියක් තියනවද බන් ?
     

    coder101

    Well-known member
  • Jul 20, 2018
    333
    548
    93
    අඩෝ congrats මචං :love2:

    මටත් හම්බුනා මචන් December වලම ඕකක්ම උණු උණුවේ :D මේ මගේ 6වෙනි macbook එක, අන්තිමට තිබුනේ MB Pro 2016 15' Touchbar එකක්. ඒකට dual display ගැහුවම fan on උනා.

    මාත් mobile dev කරන්නේ, මේකෙන් මගේ workflow එකනම් 10x වත් හොඳ උනා බන්.
    Performance, battery එහෙම ඉතින් පට්ටම පාර.
    ඕන කෙනෙක්ට recommend කරනවා ගනින් කියල.

    මේ මගේ setup එක

    IMG_3398.jpeg