සමු ගත්තත් ඔබ මගෙන්
කෙසේ නොබලා ඉන්නද
ඔබෙ ඔය නෙතු දෙස
අහක බැළුවත් ඔබ
දකින විට මගෙ රුව
ඔබ නොලැබුනොත් මට අනේ
දුකක් දැනුනත් මගෙ හිතේ
සදා සුභ පතමි ඔබට මම
ඇති තුරා මගෙ ජීවිතේ
කෙසේ නොබලා ඉන්නද
ඔබෙ ඔය නෙතු දෙස
අහක බැළුවත් ඔබ
දකින විට මගෙ රුව
ඔබ නොලැබුනොත් මට අනේ
දුකක් දැනුනත් මගෙ හිතේ
සදා සුභ පතමි ඔබට මම
ඇති තුරා මගෙ ජීවිතේ
