mac එකක්(mac mini m2,16gb, 256gb ) ගන්ඩ හොඳ තැනක් කියන්ඩකො, කුරුණෑගල කිට්ටුව නන් හොඳයි.. ගද්දි චෙක් කරල බලන්ඩ ඕන මොනවද කියලත් දැනගන්ඩ ඕන.. ඔරිජිනල්ද කියල බලාගන්න විදිහ වගේ..තව වොරන්ටි උපරිම කොච්චර කාලෙකට ගත්තහැකිද
abans ganain nathnam FW...
hari hari edit kala mitto... oya dekin ganin... anik ewa kohomath leda.Mac mini එකේ කොහෙද ඩිස්ප්ලේ බන්
hari hari edit kala mitto... oya dekin ganin... anik ewa kohomath leda.
FW keeweabans ganain nathnam FW... gana poddak wadi... but still..
itin?Edit කරාට අපි දැක්කා
Future WorldFW keewe
FW keewe
abans, futureworld wala mac mini na neda.. web site eke nan na..Future World
apple asia eke web eka weda na..ikman shop eke phone witharai pennannefutureworld, appleasia ekath hondai neda
serial check karanne kohomada.. gahala thiyenawada pitinMac mini කැඩෙන්නේ නෑ බන් සිරියල් චෙක් කරලා ගනින් ජනවාරි
abans, futureworld wala mac mini na neda.. web site eke nan na..
apple asia eke web eka weda na..ikman shop eke phone witharai pennanne
serial check karanne kohomada.. gahala thiyenawada pitin
------ Post added on Dec 28, 2023 at 6:56 PM
machine eka on karala check karaganna widihak nadda, pettiya maru karandath puluhanneඔව් බොක්ස් එකේ තියෙන සිරියල් එක අරන් ඇපල් එකේ චෙක් කරන්න. ඇපල් නම් කැඩෙන්නේ නෑ. බොරුවට ලොකු ගණන් දීලා ගත්තා කියලා නම් තේරුමක් නෑ. හැබැයි බ්රෑන්ඩ් නිවූ ගන්න

machine eka on karala check karaganna widihak nadda, pettiya maru karandath puluhanne![]()

meka kochchara withara kal idan karan ena ekakda.. wiswasawanthada place ekathundermac eke stock tibbada kohe?
හංගලා නැතිනම් ඇති
හැබැයි කොබල.
12months HNC cc interest free installment tibba