mac එකක් ගන්ඩ හොඳ තැනක්

Freereload

Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    mac එකක්(mac mini m2,16gb, 256gb ) ගන්ඩ හොඳ තැනක් කියන්ඩකො, කුරුණෑගල කිට්ටුව නන් හොඳයි.. ගද්දි චෙක් කරල බලන්ඩ ඕන මොනවද කියලත් දැනගන්ඩ ඕන.. ඔරිජිනල්ද කියල බලාගන්න විදිහ වගේ..තව වොරන්ටි උපරිම කොච්චර කාලෙකට ගත්තහැකිද
     
    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    Future World
    abans, futureworld wala mac mini na neda.. web site eke nan na..
    futureworld, appleasia ekath hondai neda
    apple asia eke web eka weda na..ikman shop eke phone witharai pennanne

    Mac mini කැඩෙන්නේ නෑ බන් සිරියල් චෙක් කරලා ගනින් ජනවාරි
    serial check karanne kohomada.. gahala thiyenawada pitin
    ------ Post added on Dec 28, 2023 at 6:56 PM
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,678
    8,355
    113
    abans, futureworld wala mac mini na neda.. web site eke nan na..

    apple asia eke web eka weda na..ikman shop eke phone witharai pennanne

    serial check karanne kohomada.. gahala thiyenawada pitin
    ------ Post added on Dec 28, 2023 at 6:56 PM

    ඔව් බොක්ස් එකේ තියෙන සිරියල් එක අරන් ඇපල් එකේ චෙක් කරන්න. ඇපල් නම් කැඩෙන්නේ නෑ. බොරුවට ලොකු ගණන් දීලා ගත්තා කියලා නම් තේරුමක් නෑ. හැබැයි බ්‍රෑන්ඩ් නිවූ ගන්න
     
    • Like
    Reactions: Freereload

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    ඔව් බොක්ස් එකේ තියෙන සිරියල් එක අරන් ඇපල් එකේ චෙක් කරන්න. ඇපල් නම් කැඩෙන්නේ නෑ. බොරුවට ලොකු ගණන් දීලා ගත්තා කියලා නම් තේරුමක් නෑ. හැබැයි බ්‍රෑන්ඩ් නිවූ ගන්න
    machine eka on karala check karaganna widihak nadda, pettiya maru karandath puluhanne:lol:
     
    • Haha
    Reactions: lapaman

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    macmini m2 16GB ekak kurunagala nemei colombo wath thibboth atapattamata kiyanna..
    okoma thiyenne 8GB

    M2 Pro eka witharai 16GB genne.. eka 2X withara ganan
     
    Last edited:
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,678
    8,355
    113
    machine eka on karala check karaganna widihak nadda, pettiya maru karandath puluhanne:lol:

    මෙහෙමයි බන් apple sealed එක පෙට්ටියේ ගහල තියෙන්නේ ඔය ස්ටිකර් එක හැඩුවොත් කැඩුවාම තමා.

    කඩේකවත් brand new ගද්දි on කරලා පෙනන්නේ නෑ. උබ on කරලා බලලා එපා කිවොත් වෙන එකෙක්ට දෙන්න බෑ එවෙලේ ඉදන් එක used එකක් වෙන හින්දා.

    Apple mac mini එක on කර වෙලේම activation process එකත් යනවා. එක හින්ද ඔච්චර ගේමක් දීලා ඕවා කරා කියලා වැඩක් නෑ.
     
    • Like
    Reactions: gamerlk and Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,791
    113
    thundermac eke stock tibbada kohe?
    හංගලා නැතිනම් ඇති

    හැබැයි කොබල. :(

    12months HNC cc interest free installment tibba