mac book පැත්තකට දාලා මේකක් ගන්න හිතෙනවා.. 😱😱😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,258
    1
    101,101
    113
    34
    Kalutara
    අඩෝ මේ ipad එකකින් මෙච්චර ලේසියෙන් 3D sculpting කරන්න පුලුවන්ද බන්? මේක මරුනේ.. 😍😍😍


     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,007
    2
    54,766
    113
    ane manda ithin dunnoth ehemai nodunnoth ehemai. no worries.
    Snoop Dogg Yes GIF
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,258
    1
    101,101
    113
    34
    Kalutara
    ඔක උබ හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි.. :rofl:
    ඕක ඔනන පුලුවන් නම් ඊට වඩා හොදට pc එකෙන් පුලුවන්..
    මේක මේ නෝමැඩ් ස්කල්ප්ට් කියල එකක්නෙ. ඇයි මේක අමාරුද? 🤔
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,615
    167,201
    113
    එකමත් එක රටක
    මේක මේ නෝමැඩ් ස්කල්ප්ට් කියල එකක්නෙ. ඇයි මේක අමාරුද? 🤔
    ඕක උබට පුලුවන් නම් ඔහොම කරන්න උබට simplify කරගෙන අදින්න පුලුවන් වෙන්න ඕනේ.
    ඕකම කරන්න පුලුවන් blender , zbrush දෙකෙන්ම.
     
    • Wow
    Reactions: Heshan Daminda