MAC_වැඩ්ඩො

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,328
    3,119
    113
    6°54′N 79°54′E
    x86 / x64 suport eke check karapan // processor eka suport karata umbe EFI/Firmware X64 suport karanne nathnam X64 OS ekak danna bariwey // umba try karapu OS eka mokakda ? // bump
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,138
    8,776
    113
    Dubai
    හම්මේ බන් වැඩේ හරි. Google දෙය්යොන්ටයි YouTube අය්යටයි පින් සිද්ධ වෙන්න වැඩේ ගොඩ දා ගත්තා.. VMware Workstation Pro කියන Virtualize Software එක මගේ Desktop එකට දාලා ඒකෙන් MAC Yosemite දා ගත්තා. පස්සේ ඒක හරහා Bootable USB එක හදලා ඒකෙන් Mac එක Run කරා. කොහොමින් කොහොම හරි වැඩේ ගොඩ කියහන්කෝ. මේ දවස් ටිකේම මේක ගොඩ දා ගන්න ට්‍රැයි කරේ බන්. VMware Software එක පට්ට බන්. ඒක හරහා Windows PC එකකට උනත් MAC Os දාගන්න පුළුවන්. පට්ට ලේසි. නියමෙට රන් වෙනවා Mac එකක් වගේම. ට්‍රැයි එකක් දාලා බලපල්ලා. උඹලා හැම දෙනාගෙම උදව් මේකට ගොඩක් ප්‍රයෝජනවත් උනා මචන්ලා. පුළු පුළුවන් වෙලාවට ඔක්කෝම අයට රෙප් දෙන්නම්.. මේ වෙනුවෙන් උදව් කරපු සියළුම දෙනාට ගොඩාක් පින්/ස්තූති.

    Vmware_logo.png


    How To Install OSX on PC (in VM) 100% WORKING 2017