macbook එකක් ගන්න තැනක්

kavi2013

Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    mac book ekak ganna one

    icentre.lk.​


    මේකෙන් ගන්න කියලා බැලුවේ මෙතනින් බඩු ගත්ත කවුරැ හරි ඉන්නවද, නැත්නම් වෙන හොද තැනක් තියනවද

    දන්න කට්ටිය පොඩ්ඩක් විස්තර කරන්න