Dashcam එකක් ගන්න තැනක්?

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මම dashcam එකක් ගන්න බැලුවේ 70mai pro plus එක තමයි ගන්න ඉන්නේ. කොළඹ අවට ගාන අඩුවට සහ original බඩු ගන්න තැනක් දන්නව නම් කියන්නකෝ? මේක අපිටම හයි කරගන්න පුලුවන් නේ? පුලුවන් නම් බම්ප් එකක් දාගෙන යමු :love: මේවා ගත්තු අය ඉන්නව නම් පොඩ්ඩක් හොඳ නරකත් කියාගෙන යමු. :yes::love:
     
    • Like
    Reactions: ltty head

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    mama gaththa daraz eken. 70 mai Pro eka. dan maasa 3k 4k use karanawa kisi
    Daraz එක ගැන නම් ලොකු පැහැදීමක් නෑ මචන්.

    https://innovink.lk/product/xiaomi-70mai-a500-dash-cam/

    Me shop eka check karala balapan, maath 70mai dash cams hoyana kota hambawune. Thaama gaththe nehe habai munge google reviews hondai kiyala penne. Let us know if you check them out.
    මටත් මේ site එක හම්බුනා. බලමු කවුරුහරි මෙතනින් අරන් තියනවද කියලා
    ------ Post added on Apr 28, 2021 at 6:51 PM
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    Daraz

    Matanam lankawa hodama online site eka daraz

    Danata items godak genalla thiyenawa TV fridge smart watches smart phones

    Eka parai aul giye TV ekaka screen eka damage wela thibba un ekata full refund kala
    Gannakota seller ge reviews balala gaththama aulak na
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Daraz

    Matanam lankawa hodama online site eka daraz

    Danata items godak genalla thiyenawa TV fridge smart watches smart phones

    Eka parai aul giye TV ekaka screen eka damage wela thibba un ekata full refund kala
    Gannakota seller ge reviews balala gaththama aulak na
    Daraz එකෙන් බදු ගන්නකොට රිවීව්ස් එහෙම බලන විදිහ ගැන ත්‍රෙඩ් එකක් දාපන් මචන්. මම උන්ගෙන් ගත්ත පලවෙනි එකම කේස් උනා. resolution පට්ට ස්ලෝව්.
     
    • Like
    Reactions: Sams.Ryo