මචන් මම Macbook Air M1 එකක් තමා Use කරන්නේ. මම පාවිච්චි කරන Modal එක අනුව මට ආපු ප්රශ්න ටික තමා මම මේ Thread එකේ දාන්නේ. මේකේ Macbook Use කරන අය ඉන්නවනම් ගොඩක් දෙනාට මේ Thread එක වැදගත් වේවි. තම තමන් Macbook එක කොහොමද පරිස්සමට පාවිච්චි කරන්නේ කියලා දානවනම් ඒක ලොකු උදව්වක් බං...!
1) Macbook එකට මොනවත් Covers යූස් කරනවද?
2) Macbook එකේ Screen එක කොහොමද පිරිසිදු කරන්නේ?
3) Macbook එකේ Screen එකට Sticker එකක් ගහලද තියෙන්නේ?
4) මේකේ Keys හෙනම Sensitive බං. මම Coding Related දේවල් කරන්න නිසා Inbuilt Keyboard and Mouse එක හෙනටම Use කරනවා. මේක ඉතින් මෙහෙම Use කරාම අවුලක් යන්නේ නැද්ද කාලයක් යද්දි? අනික අනෙක් ලැප් වලට සාපෙක්ෂව Macbook එකේ Keys අස්සට Dust එක යන්න තියෙන ඉඩකඩත් වැඩි වගේ, මට හිතෙනව විදිහට. මේකට මොකක්ද කරන්න ඕන?
5) Touch Pad එකේ Sensitivity එක කාලයක් යද්දි අඩු වෙනවද බං? අපි කොච්චර හොදට පරිස්සමින් පාවිච්චි කරත් Touch Pad එක Use කරන්න කලින් අත සබන් දාලා පිරිසිදු කරලා නෙවෙයිනෙ බං පාවිච්චි කරන්නේ. එතකොට ලොවෙත් ඇගිිලි වල තියෙන ඒවා Touch Pad එකේ වදිනවා. ඕවා පස්සේ කාලෙකදි බලපාන්නේ නැද්ද?
6) අන්තිමටම දැන්ගන්න ඕන Macbook එක Use කරද්දි External Mouse/Keyboard පාවිච්චි කරනවද කියලා. මම පෞද්ගලිකව Lap එකකට එහෙම External Items අටවගන්න කැමති නෑ බං. එතකොට ඒකෙ Portable ගතිය නැතිව යනවනෙ. ඒත් කවුරුහරි දීර්ඝකාලීන පැවැත්ත උදෙසා හෝ වැඩි Effectivity එකක් සදහා එහෙම External Items පාවිච්චි කරනවනම් අනිවා ඒ ගැනත් කියන්න.