අඩෝ මේ ළගකදි ෆයිල් ටිකක් ඩිලිට් කරද්දි මැක් එකේ photo app එකේ සිස්ටම් ෆයිල් එකකුත් ඩිලිට් කරලා. බින් එකේවත් නැ..
AI ගෙන් අහල බැලුවා ඌ කියනවා අලුත් එකක් ක්රියේට් කරන්නලු Open Other එකෙන්..icloud එකේ චෙක් කලාම බැකඅප් ටිකනම් තියෙනවා..ෆෝන් එකෙත් අවුලක් නැතිව පෙන්වනවා..
අතනින් අලුත් එකක් ක්රියේට් කරලා කෙල වෙයිද දන්නෙ නැ ආයේ සින්ක් වෙද්දි තියෙන ටිකත්.. ඊලග කේස් එක අලුත් එකට icloud එකෙන් සින්ක් වෙන්න පැය ගානක් යාවි (ෆයිල්ස් හතලිස්දාහක් විතර තියයෙි)... මේවගේ සින් එකක වුනු එකෙක් ඉන්නවද?