මං ගාව Powerbank එකක් තියෙනවා එකෙන් පුළුවන් Laptop Charge කරන්න......මං එක ගන්න කොටම හැම Lap එකකටම අදාල Adapter දුන්නා.
එත් මං ගාව දැන් තියෙන්නේ Macbook Pro 15 Inch එකක්..මේකට එකේ Adapter එකක් එන්නේ නැහැ.....Powerbank එකෙන් 19V 12V 16V කියල තෝරන්න පුළුවන්.....
මං DC to MagSafe 2 Adapter Cable එකක් අරගත්තොත් Mac එක Powerbank එකෙන් Charge කරන්න පුළුවන් ද ?
ලැප් එක අවුල් යන්න පුළුවන් ද එහෙම කලොත්
85W MagSafe 2 එකක් තමා ලැප් එකට එන්නේ