macbook pro

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    මචන්ලා මට ලැප් එකක් ගන්න ඕනෙ. mainly design වැඩ වලට. macbook එකක් ගන්න ආසාවක් තියනව ඒත් කලින් පාවිච්චි කරලම නැති නිසා ඒකට හුරු වෙන්න අමාරු වෙයිද කියල.

    mac පාවිච්චි කරන අය පොඩි advice එකක් දෙන්න පුලුවන්ද.. macbook pro 15 2017 එක තමා ගන්න බැලුවෙ.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    Bump
    2017 එක ගන්න එපා කියනවා නේද? Butterfly keyboard එකේ අවුලක් තියෙනව. දූවිලි ගියොත් හදන්න බැහැ. නිකං YouTube search කරලා බලන්න ඕන තරං video හොයාගන්න පුළුවන්. 2018 හෝ 2015 esella එවල අවුල නැහැ කියලා කියන්නේ.
    https://www.businessinsider.com/apple-macbook-pro-laptop-butterfly-keyboard-problems-2018-6