Macbook USB C charging cable

Sen-lu

Well-known member
  • Macbook USB C charging cable එකක් ගන්න හොඳ ජෙනුයින් තැනක් කියපංකො. නෑදෑ පොඩි පගයෙක් ඇවිත් කේබල් එක හපල වැඩේ කාලනෙ බං :angry::angry:. බලන බලන තැන out of stock ගෙන්නන්නත් කාලෙ යනවනෙ. උඹල රෙකමන්ඩ් කරන තැනක් දෙකක් දාගෙන පලයං.
     
    • Like
    Reactions: NRTG

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,054
    113
    Ubata hadisi nattnam, online order karala, android cable ekakin charge karanna 20W charger ekakin, ugreen, baseus 100w rated ewa hondai, laabai
     
    • Love
    • Like
    Reactions: Sen-lu and NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,953
    71,189
    113
    Macbook USB C charging cable එකක් ගන්න හොඳ ජෙනුයින් තැනක් කියපංකො. නෑදෑ පොඩි පගයෙක් ඇවිත් කේබල් එක හපල වැඩේ කාලනෙ බං :angry::angry:. බලන බලන තැන out of stock ගෙන්නන්නත් කාලෙ යනවනෙ. උඹල රෙකමන්ඩ් කරන තැනක් දෙකක් දාගෙන පලයං.
    Yako meeyekda huththo cable kanna?
     
    • Haha
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • Yako meeyekda huththo cable kanna?
    උඹේ නෑදෑයෝ වෙන්නේ බල්ලෝද බං
    මේ පගය හැම ලබ්බම හපනව බං. මම ඉතින් පුරුද්දට ඕක සාලෙන් තියල වොෂ් එකක් දාගෙන එන්න ගියා එනකොට වැඩේ දීල. ඩරාස් එකේ මෙන්ෂන් කරපු තැනින්වත් ගන්න ඕන. ඔන්ලයින් එකකුත් දානව. ශික් නෑයො ගෙදර ආවොත් නඩුවක්මයි සෙට් කරන්නෙ.
     
    • Haha
    Reactions: 2osama

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,362
    16,193
    113
    Macbook USB C charging cable එකක් ගන්න හොඳ ජෙනුයින් තැනක් කියපංකො. නෑදෑ පොඩි පගයෙක් ඇවිත් කේබල් එක හපල වැඩේ කාලනෙ බං :angry::angry:. බලන බලන තැන out of stock ගෙන්නන්නත් කාලෙ යනවනෙ. උඹල රෙකමන්ඩ් කරන තැනක් දෙකක් දාගෙන පලයං.

    @N A K A M U R A @hancok
     
    • Haha
    Reactions: Sen-lu

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,439
    1,857
    113
    Ugreen / baseus

    oya deka thama hondama

    100w cable eka genna balanna

    Aliexpress
    daraz

    official store eken order krana
     
    • Love
    Reactions: Sen-lu