machan la mata padam karana widiya kiyala dennako......!

dan1231

Well-known member
  • Jun 4, 2007
    1,708
    60
    48
    No Man's Land
    holistic learning

    Ok malliya, this technique really works...

    Its called holistic learning, rather than memorizing everything by heart ( which is how our education system works), understand the concepts and connect it with what you already know, this way you do not forget it easily.

    Heres the link

    http://www.scotthyoung.com/blog/2007/03/25/how-to-ace-your-finals-without-studying/

    free e-book can be downloaded from
    http://www.scotthyoung.com/blog/Programs/HolisticLearningEBook.pdf

    LMSL_Cover.jpg


    Hope this helps, good luck!! :lol:
     
    • Like
    Reactions: Zeus

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    හෙහෙ යන්න කලිනුත් ගන්න දෙයක් නෑ ඉතිං :lol:. අපේ අම්ම නං කියන්නෙ කැම්පස් එකේ අයව නරක් නොකර පාඩුවෙ ඉන්න කියල

    :lol::lol::lol::lol:
    ඔයා මහේශ්ගෙ යාළුවෙක්ද විතරද නැත්තම් නෑදෑයොද?
    මොකද උටත් යකාගෙ කටක් තියෙන්නෙ :lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :lol::lol::lol::lol:
    ඔයා මහේශ්ගෙ යාළුවෙක්ද විතරද නැත්තම් නෑදෑයොද?
    මොකද උටත් යකාගෙ කටක් තියෙන්නෙ :lol:

    බුහහහ:lol::lol: ඌයි මායි ඉතිං එක පවුලෙ සහෝදරයෝ වගෙ තමා
    "වගේ" කෑල්ල අයින් කරල රියල් සහෝදරයො වෙන්න මගේ නංගි කෙනෙක්ට ඌට බිල්ලට දෙන්න හිතාගෙන ඉන්නෙ :lol::lol::lol:
     

    chamidilk

    Active member
  • Nov 18, 2006
    1,053
    4
    38
    Moratuwa
    මගේ අදහසේ හැටියටනං ඇබ්බැහිවෙලා තියෙන ඕනෙම දෙයක් නවත්තන්න ඕනෙ. ඉතිං රූපවාහිනියට ඇබ්බැහිවෙලා නම් ඒක නවත්තන එකේ වැරැද්දක් මමනං දකින්නෙ නෑ :)ඒ දේ කරන්න ඕනෙ හිත වෙන අතක යැවෙන එක නවට්තන්න මිසක් ඉදල හිටල වත් ජොලියක් ගන්න එක නවත්තන්න නෙවෙයි.
    මමත් කවදාවත් Short Notes ගහපු කෙනෙක් නෙවෙයි. නමුත් කිව්ව වගේ අපේ ක්‍රම අනික් හැමෝටම හරියන්නෙ නෑ :)

    මොකකද මචං උඹෙ uni එක ?? :)[/COLOR‍]

    හැබැයි මම කලින් කිව්වා වගේ තමන්ව පාලනය කරගන්න අමාරු නම් මේ කර්මාන්තේ කරන්න බැහැ. අමාරුයි. අනික කාගෙවත් ක්‍රම වලින් විභාග සමත් වෙන්න බැරි උනත් ඔයාට ඔයාගේ ක්‍රමයක් හොයගන්න මේ සටහන ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

    මම මොරටුව විශ්ව විද්යාලයේ විද්යුත් සහ විදුලිසංදේශ අධයයන අංශයේ දෙවැනි වසරේ කෙනෙක්.
    ඔයාට සුභ පතනවා හොඳින් විභාගය කරගන්න පුලුවන් වෙයි කියලා
     

    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo
    මගේ අදහසේ හැටියටනං ඇබ්බැහිවෙලා තියෙන ඕනෙම දෙයක් නවත්තන්න ඕනෙ. ඉතිං රූපවාහිනියට ඇබ්බැහිවෙලා නම් ඒක නවත්තන එකේ වැරැද්දක් මමනං දකින්නෙ නෑ :)ඒ දේ කරන්න ඕනෙ හිත වෙන අතක යැවෙන එක නවට්තන්න මිසක් ඉදල හිටල වත් ජොලියක් ගන්න එක නවත්තන්න නෙවෙයි.

    Mehemai abbahi wechcha ekek anthimata nawathinne abbahiya nawaththagena wena wadak nokara
    Abbahiya nawaththtanna daana mahansiya apathe yanawa
    Anika abbahiya nawaththanna wechchi nisa miniha saahenna depress wenna ida thiyanawa.

    EEta wada practical karana wadeta focus karana eka
    Eka thanakadi subject eka interesting wela anith wada okkoma paththakata yanawa. EEka oya balahathkarayen hena gemak deela abbahi nawathtwanawata wada practical