Machan Mata Podi help akak Oni. Girl kenek Sambandawa?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    මට ඔයාට දෙයක් කියන්න තියෙනවා , හ්ම්ම් ඇත්තටම මම ඔයාට ආදරය කරනවා..
     
    tharuksha123

    Member
    Nov 1, 2007
    28,211
    42
    0
    .::ĸäиđу::.

    aththatama adaree karanawa passata dala ;)
    mata oyata kiyanna deyak thiyenawa..mehema kiwwata oya mokuth hithanna epa...mama meka gdak kal indala ahanna inne...ithin ada oyagen ahanna hithuwa :)
    dan kiyapan mama oyata athatama adare karanawa kiyala ;)

    elane eka? :D :D
    (poddak long honde ) ;)
     
    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    aththatama adaree karanawa passata dala ;)
    mata oyata kiyanna deyak thiyenawa..mehema kiwwata oya mokuth hithanna epa...mama meka gdak kal indala ahanna inne...ithin ada oyagen ahanna hithuwa :)
    dan kiyapan mama oyata athatama adare karanawa kiyala ;)

    elane eka? :D :D
    (poddak long honde ) ;)

    ඔය මොන ආලවට්ටං දාල අහුවත් අපි හිතන්නෙ අපේ ටෝක් එකට කෙල්ල කොර වෙලා කැමති උනා කියල..බලද්දි අන්තිමට අපියි උන්ගෙ ගැටේට අහු වෙලා තියෙන්නෙ
    ;)
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    :D:D:D:Dඔයා මගෙ රෙදි එහෙම හෝදල දෙන්න කෑමතිද........? මට දිගටම කෑම උයල දෙන්න කෑමතිද........? පොලේ ගිහිල්ල බඩු ගෙන්න කෑමතිද..........? වලන් පිගන් හොදල ගෙදර දොර වෑඩපල එහෙම දිගටම කරන්න ආසද.......? වෙලාවක් තිබුනොත් ඉදල හිටල කලතුරකින් මගෙත් එක්ක ශොපින් කරන්න යන්න එනවද..........? ඔය ඔක්කොටම වෑඩියෙන් අපි දෙන්නගෙ ලමයිබමයි ඉස්කොලෙ එක්කරගෙන යනවද........? කියල අහපන් මචො...............

    ;););)ජය වෙවා.............
     
    tharuksha123

    Member
    Nov 1, 2007
    28,211
    42
    0
    .::ĸäиđу::.
    EΜΙFΞXΛ;7352202 said:

    ඔය මොන ආලවට්ටං දාල අහුවත් අපි හිතන්නෙ අපේ ටෝක් එකට කෙල්ල කොර වෙලා කැමති උනා කියල..බලද්දි අන්තිමට අපියි උන්ගෙ ගැටේට අහු වෙලා තියෙන්නෙ
    ;)
    anna kathawa ;) wadak na bn kiyala :yes:
     
    Ranhiru

    Member
    Feb 2, 2007
    6,438
    42
    0
    Inside FIREFOX
    Machan hondama advise eka... Facebook eke kellanta wediya rewatenna yanna epa machan!!! Most of them are fake profiles and handled by guys! So be careful...
    And machan don't just go and eka paaratama i love you kiyanna epa ban...
    Shape eke poddak asraya karapan :) Galapenawada kiyala hoyala balapan :) Talk 2 her as a a friend :) Lassana withrak thibila madi machan.... dennage adahas galapenna one :)
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    :D:D:D:Dඔයා මගෙ රෙදි එහෙම හෝදල දෙන්න කෑමතිද........? මට දිගටම කෑම උයල දෙන්න කෑමතිද........? පොලේ ගිහිල්ල බඩු ගෙන්න කෑමතිද..........? වලන් පිගන් හොදල ගෙදර දොර වෑඩපල එහෙම දිගටම කරන්න ආසද.......? වෙලාවක් තිබුනොත් ඉදල හිටල කලතුරකින් මගෙත් එක්ක ශොපින් කරන්න යන්න එනවද..........? ඔය ඔක්කොටම වෑඩියෙන් අපි දෙන්නගෙ ලමයිබමයි ඉස්කොලෙ එක්කරගෙන යනවද........? කියල අහපන් මචො...............

    ;););)ජය වෙවා.............
    :lol:
    ඔක්කොටම කලින් ‍ෂුවර්ද එයා ගර්ල් කෙනෙක් කියලා....
     
    tharuksha123

    Member
    Nov 1, 2007
    28,211
    42
    0
    .::ĸäиđу::.
    :D:D:D:Dඔයා මගෙ රෙදි එහෙම හෝදල දෙන්න කෑමතිද........? මට දිගටම කෑම උයල දෙන්න කෑමතිද........? පොලේ ගිහිල්ල බඩු ගෙන්න කෑමතිද..........? වලන් පිගන් හොදල ගෙදර දොර වෑඩපල එහෙම දිගටම කරන්න ආසද.......? වෙලාවක් තිබුනොත් ඉදල හිටල කලතුරකින් මගෙත් එක්ක ශොපින් කරන්න යන්න එනවද..........? ඔය ඔක්කොටම වෑඩියෙන් අපි දෙන්නගෙ ලමයිබමයි ඉස්කොලෙ එක්කරගෙන යනවද........? කියල අහපන් මචො...............

    ;););)ජය වෙවා.............
    maru :) profile eka de-activated bn :lol:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මේ මචං
    දැං ඔය කෙල්ල උඹට සෙට් වෙලා මැරි කලා කියමුකෝ
    හනිමූන් එකේදි කරන ඒවත් අහන්න උඹ එලකිරි එකේ ත්‍රෙඩ් දානවද???;):D

    එක එක්කෙනාගේ අදහස් ගැනීම මම නං අනුමත කරන්නෙ නෑ
    හොඳම දේ උඹ උඹේ ක්‍රමේට අහපං:yes::cool: