Machan meka aththada..?

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    ලයිසන් එක තාවකාලිකව අත්හිටවලා තියෙන්නේ.. නඩුව ඉවර උනාම ආයේ ගන්න පුළුවන්..

    හැමෝම මේ ගැන කතා වෙන නිසා මන් දන්නා කියන පොලිසියේ පොරක්ගෙන් මේ ගැන ඇහුව.. පොර කියන විදිහට මේකේ තනිකරම වැරැද්ද ඩිෆෙන්ඩර් රියදුරාගේ උනත් බස් දෙකේ රියදුරන්ගේ ලයිසන් අත්හිටවල තියෙන්නේ සහ දඩ නියම කරලා තියෙන්නේ ඉස්සරහෙන් එන බස් එක මචන් අන්තිම තප්පර දෙකේදී ඩිෆෙන්ඩර් එක පැත්තට ඒ කියන්නේ දකුණු පැත්තට කපනවා.. (බස් කාරයෝ කොහොමත් ඔහොම තමයි මචන්ලා.. පාරේ වාහන අරන් යන එළකිරි කොල්ලෝ මේවා දන්නවා) ඒක එක වරදක්.. බස් එකේ දකුණු පැත්තේ බඳ කොටස වැඩි හානියක් වෙලා තියෙන්නේ ඒ නිසා..

    ඩිෆෙන්ඩර් එකත් එක්කම යන බස් එකේ රියදුරාගේ ප්‍රශ්නේ බැලුවොත් හොඳට බලන්න ඩිෆෙන්ඩර් එක බස් එක ඉස්සර කරනකොට ඒ රියදුරා බස් එකේ වේගය එක සමානව තියාගෙන යනවා.. ස්ලෝ කරන්නේ නෑ පොඩ්ඩක්වත්.. සාමන්යෙන් ඕවර්ටෙක් කරන වාහනේකට ස්ලෝ කරන එක ඕනෑම කෙනෙක් දන්නා දෙයක් නේ.. මෙතන ඒ දේ වෙන්නේ නෑ.. එහෙම උනා නම් ඩිෆෙන්ඩර් එකට පොඩි හරි අවස්ථාවක් තිබුන ඉස්සරහට දාගන්න..

    කොහොම හරි ඔන්න ඔය හේතු තමයිලු තාවකාලිකව රියදුරු බලපත්‍ර අත්හිටුවන්න සහ දඩ මුදල් ගෙවන්න වීමට හේතුව..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    (බස් කාරයෝ කොහොමත් ඔහොම තමයි මචන්ලා.. පාරේ වාහන අරන් යන එළකිරි කොල්ලෝ මේවා දන්නවා)

    mage post eka balapan kalin page eke ban.. hemoma ehema nownath bahutharayak ehemai.. signal wat danne na..
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ලයිසන් එක තාවකාලිකව අත්හිටවලා තියෙන්නේ.. නඩුව ඉවර උනාම ආයේ ගන්න පුළුවන්..

    හැමෝම මේ ගැන කතා වෙන නිසා මන් දන්නා කියන පොලිසියේ පොරක්ගෙන් මේ ගැන ඇහුව.. පොර කියන විදිහට මේකේ තනිකරම වැරැද්ද ඩිෆෙන්ඩර් රියදුරාගේ උනත් බස් දෙකේ රියදුරන්ගේ ලයිසන් අත්හිටවල තියෙන්නේ සහ දඩ නියම කරලා තියෙන්නේ ඉස්සරහෙන් එන බස් එක මචන් අන්තිම තප්පර දෙකේදී ඩිෆෙන්ඩර් එක පැත්තට ඒ කියන්නේ දකුණු පැත්තට කපනවා.. (බස් කාරයෝ කොහොමත් ඔහොම තමයි මචන්ලා.. පාරේ වාහන අරන් යන එළකිරි කොල්ලෝ මේවා දන්නවා) ඒක එක වරදක්.. බස් එකේ දකුණු පැත්තේ බඳ කොටස වැඩි හානියක් වෙලා තියෙන්නේ ඒ නිසා..

    ඩිෆෙන්ඩර් එකත් එක්කම යන බස් එකේ රියදුරාගේ ප්‍රශ්නේ බැලුවොත් හොඳට බලන්න ඩිෆෙන්ඩර් එක බස් එක ඉස්සර කරනකොට ඒ රියදුරා බස් එකේ වේගය එක සමානව තියාගෙන යනවා.. ස්ලෝ කරන්නේ නෑ පොඩ්ඩක්වත්.. සාමන්යෙන් ඕවර්ටෙක් කරන වාහනේකට ස්ලෝ කරන එක ඕනෑම කෙනෙක් දන්නා දෙයක් නේ.. මෙතන ඒ දේ වෙන්නේ නෑ.. එහෙම උනා නම් ඩිෆෙන්ඩර් එකට පොඩි හරි අවස්ථාවක් තිබුන ඉස්සරහට දාගන්න..

    කොහොම හරි ඔන්න ඔය හේතු තමයිලු තාවකාලිකව රියදුරු බලපත්‍ර අත්හිටුවන්න සහ දඩ මුදල් ගෙවන්න වීමට හේතුව..

    තැන්ක්ස් මචන්.
     
    road fucker

    Member
    Sep 13, 2015
    60
    4
    0

    හරියට හරි ඔය කතාව.මම මෙකෙ ඉන්න පක්*න්ට ඕක කිව්වා.ඩිෆෙන්ඩර්කාරයා වැරදි.එත් අනතුර වලක්වන්න අර මිනිමරු බස්කාරයො දෙන්නම උත්සහායක් ගන්නෙ නැහැ.
     
    road fucker

    Member
    Sep 13, 2015
    60
    4
    0
    දෙකම ගිහිල්ලා තියෙන්නෙ ලග නවත්ත ගන්න පුලුවන් වෙගෙන්.දෙන්න නැවැත්තුවනම් ඩිෆෙන්ඩර් කාරයට රිංගන්න යම් අවස්ථාවක් තිබුනා.ඔය වගේ ඕන තරම් සීන් මම දැකලා තියෙනවා.රිංගලා බෙරෙන.

    සිරාවට බන්.මෙකෙ උන් බහුතරයක් පාරේ යන උන් නේමෙ.බස්කාරයොන්ගේ හැටි මුන් දන්නේ නැහැ.ගොන් හරක්.
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    සිරාවට බන්.මෙකෙ උන් බහුතරයක් පාරේ යන උන් නේමෙ.බස්කාරයොන්ගේ හැටි මුන් දන්නේ නැහැ.ගොන් හරක්.

    methana benagena wedak na ban api hemoma parissamen drive karanna one.. ada matath oya wage scene ekak bus ekak kara.. ekata muna deepu mata thama amaruwa denune.. :(

    godak aya kiyanne pitipassen ena ewa bala bala drive karanna ba kiyala ne.. eth pitipassaha balanna one..

    mama pereda kandaka yanakota bike ekak mawa overtake kara single line eka eth wanguwak hariye.. mama dekka pora enawa.. mama uth ekka gemata giye na mama break karala godak slow kara.. a hinda bike karaya berune godak welawata mamath a wegenma giya nam aru issarahin awa truck ekata yatawenawa.. ekko miniha wetenawa..
     
    සිරාවට මාත් බයික් වල යන කොල්ලොන්ව නම් කීපදෙන්ක්ම බෙරලා තියෙනවා.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    බස් රියදුරන් කියන්නෙ ගස් බල්ලො.උන්ට දෙන්න ඕන උපරිම දඩුවම් දෙන්න ඕන.ඕකුන් දෙන්නා ටිකක් ස්ලෝ කරා නම් ඇක්සිඩන්ට් එක නවත්ත ගන්න තිබුනා.
    උන්ගේ දරු පැටවු පවුල ගැන හිතලා අනුකම්පා කරලා දුන්න තීන්දු නිසා අද කී දෙනෙක් මැරෙනවද? ඔය බස් කාරයන්ට රජ කාලේ දඩුවම් දුන්නා නම් අද මේ රටේ අනතුරු වලින් මැරුන දහස් ගානක් තාම පන පිටින්.බස් බල්ලො මරන අහිංසක මිනිසුන්ට දරු පවුල් නැද්ද?:angry:
    no comments to bad reputed members:no::no::no:
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,262
    206
    63
    Gedara
    ලයිසන් එක තාවකාලිකව අත්හිටවලා තියෙන්නේ.. නඩුව ඉවර උනාම ආයේ ගන්න පුළුවන්..

    හැමෝම මේ ගැන කතා වෙන නිසා මන් දන්නා කියන පොලිසියේ පොරක්ගෙන් මේ ගැන ඇහුව.. පොර කියන විදිහට මේකේ තනිකරම වැරැද්ද ඩිෆෙන්ඩර් රියදුරාගේ උනත් බස් දෙකේ රියදුරන්ගේ ලයිසන් අත්හිටවල තියෙන්නේ සහ දඩ නියම කරලා තියෙන්නේ ඉස්සරහෙන් එන බස් එක මචන් අන්තිම තප්පර දෙකේදී ඩිෆෙන්ඩර් එක පැත්තට ඒ කියන්නේ දකුණු පැත්තට කපනවා.. (බස් කාරයෝ කොහොමත් ඔහොම තමයි මචන්ලා.. පාරේ වාහන අරන් යන එළකිරි කොල්ලෝ මේවා දන්නවා) ඒක එක වරදක්.. බස් එකේ දකුණු පැත්තේ බඳ කොටස වැඩි හානියක් වෙලා තියෙන්නේ ඒ නිසා..

    ඩිෆෙන්ඩර් එකත් එක්කම යන බස් එකේ රියදුරාගේ ප්‍රශ්නේ බැලුවොත් හොඳට බලන්න ඩිෆෙන්ඩර් එක බස් එක ඉස්සර කරනකොට ඒ රියදුරා බස් එකේ වේගය එක සමානව තියාගෙන යනවා.. ස්ලෝ කරන්නේ නෑ පොඩ්ඩක්වත්.. සාමන්යෙන් ඕවර්ටෙක් කරන වාහනේකට ස්ලෝ කරන එක ඕනෑම කෙනෙක් දන්නා දෙයක් නේ.. මෙතන ඒ දේ වෙන්නේ නෑ.. එහෙම උනා නම් ඩිෆෙන්ඩර් එකට පොඩි හරි අවස්ථාවක් තිබුන ඉස්සරහට දාගන්න..

    කොහොම හරි ඔන්න ඔය හේතු තමයිලු තාවකාලිකව රියදුරු බලපත්‍ර අත්හිටුවන්න සහ දඩ මුදල් ගෙවන්න වීමට හේතුව..

    මෙන්න මිනිහා :)
    11.gif