Machan poddak warenkooo

5tech

Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"
    Machan FB eke case ekak giyama e kiyanne account ekaka problem ekakadi lankawe complane karanna place ekak thiyanawa neda ?

    E gena poddak danna ekek detail kiyapanko ban..contact numbers ehema thiyanawa nam hodai...

    Bump ekak wath dala yannaaaa :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Sri Lanka Computer Emergency Response Team
    Location 4-112 BMICH Bauddhaloka Mawatha, Colombo, Sri Lanka
    +94 112-691692 / +94 112679888
    [email protected]

    කෝල් එකක් දීලා විස්තරේ කියපං.. හැබැයි බොරු නොකියා ඇත්තම කියපං.. ඕවා දුරදිග යන වැඩ බං.. පොඩි සීන් එකක් නම් අතෑරලා දාපන්..:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mage name eken mokek hari wassek fb ekak hadala mage friends lata baninawa...man danneth ne oiiii :angry:
    ඔය නම්බර් එකට කතා කරලා කියපං.. නැත්තං එයාලට ඊමේල් එකක් යවපං ලින්ක් එකත් එක්ක..:yes:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"
    Sri Lanka Computer Emergency Response Team
    Location 4-112 BMICH Bauddhaloka Mawatha, Colombo, Sri Lanka
    +94 112-691692 / +94 112679888
    [email protected]

    කෝල් එකක් දීලා විස්තරේ කියපං.. හැබැයි බොරු නොකියා ඇත්තම කියපං.. ඕවා දුරදිග යන වැඩ බං.. පොඩි සීන් එකක් නම් අතෑරලා දාපන්..:)

    ඔය නම්බර් එකට කතා කරලා කියපං.. නැත්තං එයාලට ඊමේල් එකක් යවපං ලින්ක් එකත් එක්ක..:yes:

    Thanks machan.,...loku case ekak nemei..man danne nene mage namin idan mona piththamak karanawada kiyala...ekai,...mage yaluwo 2-3 k tama benala thibunalu..ekai man heta call ekak deela balannam

    You must spread some Reputation around before giving it to crazybuddy again.
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Thanks machan.,...loku case ekak nemei..man danne nene mage namin idan mona piththamak karanawada kiyala...ekai,...mage yaluwo 2-3 k tama benala thibunalu..ekai man heta call ekak deela balannam

    You must spread some Reputation around before giving it to crazybuddy again.

    කාටද බන් බැනලා තියෙන්නේ:eek: