Machan poddak warenkooo

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Thanks machan.,...loku case ekak nemei..man danne nene mage namin idan mona piththamak karanawada kiyala...ekai,...mage yaluwo 2-3 k tama benala thibunalu..ekai man heta call ekak deela balannam

    You must spread some Reputation around before giving it to crazybuddy again.
    ඉතිං මචං ඒ බැනපු එවුන්ට කියපං මේ උඹ නෙමෙයි කියලා.. එතකොට අවුලක් නැහැනේ.. ඕවා දුරදිග යන වැඩ කොල්ලො.. කතා කරලා කිව්වා වගේ නෙමෙයි..
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඉතිං මචං ඒ බැනපු එවුන්ට කියපං මේ උඹ නෙමෙයි කියලා.. එතකොට අවුලක් නැහැනේ.. ඕවා දුරදිග යන වැඩ කොල්ලො.. කතා කරලා කිව්වා වගේ නෙමෙයි..

    hari machan..eth e benapu unta kiyanna puluwan..eth issarahata mona magulak karaida kiyala kawda machan danne ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    hari machan..eth e benapu unta kiyanna puluwan..eth issarahata mona magulak karaida kiyala kawda machan danne ?
    හ්ම්.. ඒකත් ඇත්ත තමා මචං.. ඒත් කලබල වෙලා ප්‍රශ්න ඇති කරගන්න එපා.. පොඩ්ඩක් ඉවසලා බලපං.. යාලුවන්ට උඹව විශ්වාස නම් අවුලක් වෙන්නෙ නෑනෙ..:yes: වෙන මොනා හරි ගේමකට ආවොත් ඒ වෙලාවට වැඩේ කරපන්..
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"
    හ්ම්.. ඒකත් ඇත්ත තමා මචං.. ඒත් කලබල වෙලා ප්‍රශ්න ඇති කරගන්න එපා.. පොඩ්ඩක් ඉවසලා බලපං.. යාලුවන්ට උඹව විශ්වාස නම් අවුලක් වෙන්නෙ නෑනෙ..:yes: වෙන මොනා හරි ගේමකට ආවොත් ඒ වෙලාවට වැඩේ කරපන්..

    dan thama welawa..ai dannawada mage akka kenekutath benala msg yawala oi..ape lagama nedeyek
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    machan yaluwanta fake ekata gilla oyawa discriminate karanawa kiyala.complint karan kiyahan.ethkota complin ganak tiyanawa mathaka na ato acount eka ain kaanawa.ethakoya tawa oya diactivate karan hadankota ? wagayak ahanwa ekath chuthtak balanna
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මොකො බන් කරගත්තේ රිපොට් කරන්න ඔනේ නම් ලින්කුව දියන්:cool: