Machan urgent Help

Grownboy

Member
Jul 13, 2017
609
44
0
Colombo
Machanla umbala danna widiyata gurukam karala kage hari job ekak ho uge life eka winasa karana puluwanda job ene natiwenna awat select wene natiwena wage. ehema karalanam eka hoyagena nati karanne kohomada kiyala udawu karapallako. pinak.:angry::angry::angry::angry:
 
ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔන්ලයින් ඕවා විශ්වාස නොකරන උන් ගොඩක් වෙලාවට ඕනම වැඩක් කරන්නෙ නැකතට :rofl:
    හැබැයි හරියට කරන එකෙක් හොයා ගන්න නම් සෑහෙන්න අමාරු වෙයි :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ගුරුකන් කරලා ඕව කරන්න පුළුවන් නං ගුරුකන් කරන උන්ගේ ළමයි ඉන්න ඕනේ ලංකාවේ ඉහලම තනතුරුවල :D
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ගුරුකන් කරලා ඕව කරන්න පුළුවන් නං ගුරුකන් කරන උන්ගේ ළමයි ඉන්න ඕනේ ලංකාවේ ඉහලම තනතුරුවල :D
    එහෙම නැහැ බන්
    ගුරුකම් කරලා කෙලවන්න පුළුවන් උනාට හොඳක් කරන්න බැරි තරම්
    අනික කර්ම ශක්තිය නැති එකක්ට මොනා කලත් ගොඩ යෑමක් නැහැ
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    Na machan mehema hituwot mamandiya duge love ekata akamati wela mamandduya hemin gemak diunotin kohomada kollata job natiwela awul yanna etakota du berenawa honda magilak karannat puluwan. etakota ara kollata sada awul ne ehema ewa karanna puluwanda ?Umbala ahala tiyenawa a gena.:angry::angry::angry::angry::angry:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Na machan mehema hituwot mamandiya duge love ekata akamati wela mamandduya hemin gemak diunotin kohomada kollata job natiwela awul yanna etakota du berenawa honda magilak karannat puluwan. etakota ara kollata sada awul ne ehema ewa karanna puluwanda ?Umbala ahala tiyenawa a gena.:angry::angry::angry::angry::angry:
    උඹ ඔහොම කලාම ඊලඟ ආත්මෙ උඹටත් ඔහොම කට්ටක් සෙට් වෙනවා
    ඒක නිසා ඕවා කරන්න එපා බන්
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    උඹ ඔහොම කලාම ඊලඟ ආත්මෙ උඹටත් ඔහොම කට්ටක් සෙට් වෙනවා
    ඒක නිසා ඕවා කරන්න එපා බන්

    Na ban mama karanna nemei mata wela tiyena deyak kiwuwe umbakata ane manda
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ලොකු ලොකු වැඩ දීපු ගුරුකම්කාරයන්ට ජීවිතේ අන්තිම කාලෙ ඉන්න වෙන්නෙ මහරගම තමා
    පොඩ්ඩක් ගිහින් දානයක් දීලා කතා කරලා බලපන් ගුරුකම් වැඩ, සාස්තර කියන වැඩ කරපු 5ක් 10ක් ඉන්නවා එක වාට්ටුවේ
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    Na ban mama karanna nemei mata wela tiyena deyak kiwuwe umbakata ane manda

    mamandiya kiyana eka polawe ata gahala diwurala kiwa meka karanna denne na kiyala. U mama affair eka patan gatta dawase indan ahuwe meka nawathana hati. anika mama dan gedara degree yak kara mamandiya ehema kiyanakal mama colombo port eke weda kara engineering. dan dana eka job ekakatawat ene na. cv eka low qualification dala haduwat ene nane. ekai mata sake. mama kara kara hitiya MSc ekat nawatuna mawa job eken ain karapu nisa MSc karanawa kiyala.Mata hita ganna ba ban. Pissu wage welawakata marenna hitenawa:baffled::baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    එහෙම නැහැ බන්
    ගුරුකම් කරලා කෙලවන්න පුළුවන් උනාට හොඳක් කරන්න බැරි තරම්
    අනික කර්ම ශක්තිය නැති එකක්ට මොනා කලත් ගොඩ යෑමක් නැහැ
    තමන්ට රස්සාවක් නොලැබෙන්න, උසස්වීම් නොලැබෙන්න හේතු වෙන අඩුපාඩු හදාගන්නේ නැතුව ඒවට වෙන මිනිස්සුන්ට දොස් කියල වැඩක් නෑ නෙ. ගොඩක් මිනිස්සු තමන්ගේ අඩුපාඩු, වැරදි පිළිගන්න කැමති නෑ හිතන්නෙම මම වැඩකාරයා, මේ අනික් උන් මට ගුරුකන් කරන හින්ද තමා මට බැරි කියල. :D
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    gurukam case eka nm atta wenna amarui bn,
    kohoma unat uba hoda wada karapn,
    etakota ubatat hoda wei.
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    තමන්ට රස්සාවක් නොලැබෙන්න, උසස්වීම් නොලැබෙන්න හේතු වෙන අඩුපාඩු හදාගන්නේ නැතුව ඒවට වෙන මිනිස්සුන්ට දොස් කියල වැඩක් නෑ නෙ. ගොඩක් මිනිස්සු තමන්ගේ අඩුපාඩු, වැරදි පිළිගන්න කැමති නෑ හිතන්නෙම මම වැඩකාරයා, මේ අනික් උන් මට ගුරුකන් කරන හින්ද තමා මට බැරි කියල. :D

    machan mama mage gena ehema pora talk dene na mama weda karala penna eke. dane natuwa ohma kiyanepa.:angry::angry::angry::angry::angry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ උඹේ පොටෝ එකක්ද බන් තියෙන්නේ
    උඹ එහෙනං හොඳ ෆිට්නස් තියෙන කොල්ලෙක්නේ
    බැයිද උබට ජිම් එකකක් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් වෙන්න