එපාමයි කියල අතෑරගත්තට , මේක හරියන්නෙ නෑ කියල හිත හදාගත්තට. .. , තවත් නම් මට බෑ කියල යන්න දුන්නට .............. අද .............. ඔයාවත් හිටියනම් කියල ..... එක මොහොතකට සිරාවටම හිතුනා .......... මොනව නැතත් යන මොහොතෙ හරි ඔයා මාව නැති වෙන දුකට ඇඩුවා ....... දුක් උනා ... .. ඔයා ගොඩාක් වැරදි උනත් අද මටත් මන් ගැන හිතෙනව මන් ඔයාව නැති කරගත්ත කියල..... ශික් මේ මදුරුවොයි සීතලයි එපාවෙනව.....ඔයා වගේම තමයි , පුදුම වදයක් දෙන්නෙ ..... අද නම් ඔයා කොහේ හරි හොදින් ඇති ... එච්චරයි .....මාව නම් මතකවත් නැතුව ඇති ....තමුසෙගෙ ඔය තිබ්බ උද්දච්ච කම හින්ද තමයි අපිට කෙල උනේ , බම්බුව ..... එක එක හිපාටුවො මවපු හීන ලෝක වල මාලිගා හදන්ඩ තමුසෙත් බදාම අනන් නැතුව හිටිය නම් අද මමත් මේ වෙලාවෙ සැපට නිදි ඕයි ... .......එත් එදා ....... අහම්බෙන් නුවරදි ඔයාව දැක්ක වගේ , දැනුත් ..... ඔයාව මගෙ මූන ඉස්සරහ දැක්ක නම් මට මේ විදියට බැන ගන්න බැරි වෙයි ........ ඔයාවත් හිටිය නම් මට මේ වෙලාවෙ උදව්වට ........ කවුරුත් නෑ මට .... 





matath ehemai machan..