machan

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    එපාමයි කියල අතෑරගත්තට , මේක හරියන්නෙ නෑ කියල හිත හදාගත්තට. .. , තවත් නම් මට බෑ කියල යන්න දුන්නට .............. අද .............. ඔයාවත් හිටියනම් කියල ..... එක මොහොතකට සිරාවටම හිතුනා .......... මොනව නැතත් යන මොහොතෙ හරි ඔයා මාව නැති වෙන දුකට ඇඩුවා ....... දුක් උනා ... .. ඔයා ගොඩාක් වැරදි උනත් අද මටත් මන් ගැන හිතෙනව මන් ඔයාව නැති කරගත්ත කියල..... ශික් මේ මදුරුවොයි සීතලයි එපාවෙනව.....ඔයා වගේම තමයි , පුදුම වදයක් දෙන්නෙ ..... අද නම් ඔයා කොහේ හරි හොදින් ඇති ... එච්චරයි .....මාව නම් මතකවත් නැතුව ඇති ....තමුසෙගෙ ඔය තිබ්බ උද්දච්ච කම හින්ද තමයි අපිට කෙල උනේ , බම්බුව ..... එක එක හිපාටුවො මවපු හීන ලෝක වල මාලිගා හදන්ඩ තමුසෙත් බදාම අනන් නැතුව හිටිය නම් අද මමත් මේ වෙලාවෙ සැපට නිදි ඕයි ... .......එත් එදා ....... අහම්බෙන් නුවරදි ඔයාව දැක්ක වගේ , දැනුත් ..... ඔයාව මගෙ මූන ඉස්සරහ දැක්ක නම් මට මේ විදියට බැන ගන්න බැරි වෙයි ........ ඔයාවත් හිටිය නම් මට මේ වෙලාවෙ උදව්වට ........ කවුරුත් නෑ මට .... :no:
    daviddangers_sorrow.jpg

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මට උබට හිත හදාගනින් කියලා කියන්න මට බැහැ සහෝ ,,,
    අමාරුයි තමයි ඒත් හැමදේම වෙන්නේ අපේ ඉරණම අනුවයි.
    කාලයට ප්‍රශ්නය බාරදියන් මචෝ ,,,
    එය තමයි හොදම විසදුම ..............
     
    • Like
    Reactions: ENEMY

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    :yes::yes::yes::yes::yes::yes:
    මට උබට හිත හදාගනින් කියලා කියන්න මට බැහැ සහෝ ,,,
    අමාරුයි තමයි ඒත් හැමදේම වෙන්නේ අපේ ඉරණම අනුවයි.
    කාලයට ප්‍රශ්නය බාරදියන් මචෝ ,,,
    එය තමයි හොදම විසදුම ..............

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    yes i had the same prob. at end of the 2010
    i suffered almost two years
    but now i believe that is better now i have much better life.
    more love more care more tender
    i feel it.
    now i can say wait wait and wait you will havw what you deserve.

    මරු වැඩේ කියන්නෙ මචන් කලින් කෙල්ල දැන් පස්සෙන් එනව.මම එයාට කිව්ව දැන් sorry ත
    මා කියලා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :yes::yes::yes::yes::yes::yes:


    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    yes i had the same prob. at end of the 2010
    i suffered almost two years
    but now i believe that is better now i have much better life.
    more love more care more tender
    i feel it.
    now i can say wait wait and wait you will havw what you deserve.

    මරු වැඩේ කියන්නෙ මචන් කලින් කෙල්ල දැන් පස්සෙන් එනව.මම එයාට කිව්ව දැන් sorry ත
    මා කියලා
    :):):)
    nice to hear that bro,,,
    congregations for the future.
    ඵ්කට තමයි මචෝ දෛයිවය කියන්නේ.
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    :( matath ehemai machan..

    ganan ganda epa machan .... api koma hari gema gahagena goda yamu ... ethakota kello kianne me mareegena hoyanna one mahaarga wasthuwak nemey ban ... duk una thamay ... idala hitala mol kelinawa tamay .. awulak na... dan wath api pirimi wemu ban :yes:
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    මට උබට හිත හදාගනින් කියලා කියන්න මට බැහැ සහෝ ,,,
    අමාරුයි තමයි ඒත් හැමදේම වෙන්නේ අපේ ඉරණම අනුවයි.
    කාලයට ප්‍රශ්නය බාරදියන් මචෝ ,,,
    එය තමයි හොදම විසදුම ..............

    thnx machan .... e wage ekiyak nathi una ekata dan man sathutuy ban ... thanikamen unath dan man diyunuwa kara yanawa kiala therenawa... indala hitala samahara dewal mathak wenakota me wage dewal liyawenawa ban :yes:
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    rep kapaddi , nama daalama rep kapahan machanla... me thread ekay rep walay mata nam kisima sambandayak naha macho mokada man meka damme rep ganna nemey .... kiyaganna kawuruth nathi nisa ban ... balapan itin oya tikatat rep kapalane .... samaweyan honde waradak una nam
     

    Anushanga777

    Well-known member
  • :yes::yes::yes::yes:
    මට උබට හිත හදාගනින් කියලා කියන්න මට බැහැ සහෝ ,,,
    අමාරුයි තමයි ඒත් හැමදේම වෙන්නේ අපේ ඉරණම අනුවයි.
    කාලයට ප්‍රශ්නය බාරදියන් මචෝ ,,,
    එය තමයි හොදම විසදුම ..............