machanla 4K video burning help ekak ona.

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    machanla mata dana ganna ona 4k videos kohomada burn karanne kiylaa..4k video tv ekaka balanna..
     
    Last edited:
    • Like
    Reactions: Helo1

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    ඒ කිව්වෙ බං 4K වීඩියෝ එකක් රයිට් කරන්නද..?


    ow ban.
    5.gif
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    බර්න් කරන්න කිව්වෙ ඔප්ටිකල් ඩිස්ක් එකකට ගන්න නේද(eg:blu-ray DVD,DVD)?
    පෙන් එකකට වගේ දාල TV එකෙන් බලන්න නෙමෙයිනෙ?
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    ඉතිං වේසියෙ නීරෝ එකේ රයිට් කරපං.. Data disk එකක් විදියට..
    එච්චරයිනේ..
    බ්ලූරේ ඩිස්ක් එකක් එක්ක බ්ලූරේ රයිටර් එකක් ඕන වෙයි ඉතිං වීඩියෝ එකේ සයිස් එක වැඩි නම්..


     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    pen එකක දාල බැරිද...නැත්නම් blue-ray disk එකකින් ඒකට වෙනම player එකකුත් ඕන නේ..මම නම් දන්නෑ බං ඔය ගැන phone එකේ 4k කියල මගුලක් නම් තියනව

     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,412
    16,205
    113
    :eek: පෙන් එකට දාල බලපන්කෝ. නැත්තන් tv එකේ සපෝර්ට් ෆොර්මැට් එකක බලල ඒ විදිහට කන්වර්ට් කරන ඩේටා විදිහට dvd ගහල බලපන්.
    dvd movie විදිහට ගහන්න බැරිද කොහෙද ඕවා. කොලිටි එක අඩු නොකර. :sorry:
     

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63

    ඉතිං වේසියෙ නීරෝ එකේ රයිට් කරපං.. Data disk එකක් විදියට..
    එච්චරයිනේ..
    බ්ලූරේ ඩිස්ක් එකක් එක්ක බ්ලූරේ රයිටර් එකක් ඕන වෙයි ඉතිං වීඩියෝ එකේ සයිස් එක වැඩි නම්..


    :yes: