Machanla man Satellite Transmission Gana Thread ekak dannad???

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මම අදයි මේ ත්‍රෙඩ් එක දැක්කෙ...... ඔකෝම කියවෙවුව... මට තේරෙන් නෑ ඇයි මේ ත්‍රෙඩ් එක දාන එකාට අපහාසකරන්නෙ හා බනින්නෙ කියල......... මාත් ගොඩකාලයක ඉඳන් හොයල බැලුවට අල්ලගන්න අමාරු විෂයක් මූ නොමිලයේ සරලව පැහැදිලි කරල දෙනව......... දන්න උන් පැත්තකට වෙලා හිටපල්ල නොදන්න උන්ට ඉගෙනගන්න දීල.......... ඇයි දෙයක් නොමිළයේ උගන්වන හා ඉගෙනගන්න උන්ට බකට් දාන්නෙ??? එහෙම බාදාකරන උන් ජාතියක් හැටියටම ලැජ්ජ වෙන්න ඕන..........

    මෙය පවත්වාගෙන යන සහෝදරයාට:
    ගොඩක් දේවල් ඉගෙනගත්ත..... ඉතුරු ටිකත් පිලිවෙලට ඉදිරිපත්කරන්න......... මොකා නැතටත් මම ආසයි මේ දෙය ඉගෙනගන්න....... (ගෙදර තියෙන සැට් එක හරියට පාවිච්චි කරන්න )

    රොබොට් අයියා.....

    :yes::yes:
     

    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    sirama wadak ... paw ban .. uu hena oonakamakin wade kalaaa....
    danne nathi deyak thiyenawanam egena ganin... wadak nathnam ubalata .. mee thread eka nobala hitapan .. Guuu wada nokara....... Ubala wage nilamasso hinda thamai thaamath lankawa ekama thana thiyenne .... ubala wage un ta banala wadak naa ..... oluwa udumma gaththu niwatayo jathiyak thopi ....

    Esthuthi sahoodaraya.. meee tika hari kiyala dunnata.. man aasama ..eeth meloo deyak danne nathi paththak meeka.. aasawen keyewwe.. ubata karadarayak wei kiyalai... ekmanin daapan kiyalawath nokiwwe... uba meeka cont karanawanam api ennawa .. kiyawanna...... Thanks alot and appreciated your work ....
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    උඹ එල කොල්ලෙක් මචන් මමත් ආසම විශයක් තමයි මේක මගෙ ලඟත් දැනට තියනව 100CM ඩිස්ක් + ku band lnb + receiver එකක් දැනට ඒක insat 4B වලට සෙට් කරල තියෙන්නෙ ඉන්දියන් චැනල් තමයි බලන්නෙ අප්පිරියයි දැන් ඒක, මටත් ආසයි මේ ගැන විස්තර දැනගන්න, දාපන් මචන් ඔක්කොම විස්තර ටික, එක එක පඟරනැට්ටො කට කැඩිච්ච කතා කිව්වට සැලෙන්න එපා. මේකට ආස අයත් ඉන්නව ගොඩදෙනෙක් ඒ අය වෙනුවෙන් උඹේ යුතුකම කරපන් උඹට ගොඩාක් පින්
     
    Last edited:
    Apr 29, 2013
    13
    3
    0
    38
    Bakamuna
    මම දැන් මෙක දැක්කේ දිගටම කියවන්න ඔනී. බොහොම ස්තූතිය දැනුම බෙදාදීමට:D:D:D:D:yes::yes::yes::yes::yes:
    ගොඩාක් ස්තූතියි
     
    එක එක පඟරනැට්ටො කට කැඩිච්ච කතා කිව්වට සැලෙන්න එපා. මේකට ආස අයත් ඉන්නව ගොඩදෙනෙක් ඒ අය වෙනුවෙන් උඹේ යුතුකම කරපන් උඹට ගොඩාක් පින්
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,037
    11,988
    113
    Ohio, USA
    Hotbird 1,2,3,4, (13 Dig East) එකේ සිංහල ෆ්‍රී චැනල්ස් තියෙන ට්‍රාන්ස්පොන්ඩර් එක මොකක්ද මචන්? දන්න කෙනෙක් කියන්න පුලුවන්ද?
     

    salnal

    Member
    Aug 1, 2014
    1
    0
    0
    33
    nuwaraelliya
    උබට ගොඩක් පිං කොල්ලෝ .මං අසම sub 1 තමයි satalite.එත් dish 1 හරවගන්න ඔනි පැත්ත තමයි හොයගන්න බැරි උනෙ.video 1k දාන්න බෙරිද .
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,404
    2,388
    113
    Yatama eke idan dapanko.ara 6mbps internet scene eka. TV chanelnam onatharamne bn :angry: :rolleyes: