මම අදයි මේ ත්‍රෙඩ් එක දැක්කෙ...... ඔකෝම කියවෙවුව... මට තේරෙන් නෑ ඇයි මේ ත්‍රෙඩ් එක දාන එකාට අපහාසකරන්නෙ හා බනින්නෙ කියල......... මාත් ගොඩකාලයක ඉඳන් හොයල බැලුවට අල්ලගන්න අමාරු විෂයක් මූ නොමිලයේ සරලව පැහැදිලි කරල දෙනව......... දන්න උන් පැත්තකට වෙලා හිටපල්ල නොදන්න උන්ට ඉගෙනගන්න දීල.......... ඇයි දෙයක් නොමිළයේ උගන්වන හා ඉගෙනගන්න උන්ට බකට් දාන්නෙ??? එහෙම බාදාකරන උන් ජාතියක් හැටියටම ලැජ්ජ වෙන්න ඕන..........
මෙය පවත්වාගෙන යන සහෝදරයාට:
ගොඩක් දේවල් ඉගෙනගත්ත..... ඉතුරු ටිකත් පිලිවෙලට ඉදිරිපත්කරන්න......... මොකා නැතටත් මම ආසයි මේ දෙය ඉගෙනගන්න....... (ගෙදර තියෙන සැට් එක හරියට පාවිච්චි කරන්න )
රොබොට් අයියා.....








