Machanla man Satellite Transmission Gana Thread ekak dannad???

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
නියම වැඩක් සහෝදරයි.... මම අදයි මේ thread එක දැක්කෙ... ඉක්මනටම වැඩේ දැනවනම් අපා අසයි... අපිටත් ඔය උන ටිකක් විතර තියනවා.........+++rep add
 
Last edited:

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    Lifevision Receiver

    ගොඩක් ස්තුතියි ම්චන්,පාඩුව විදගන්න ලෑස්තියි. මගෙ ලග තියෙන්නෙ Lifevision කියන රිසීවර් එක. manually code enter කරන තැනට ඒක ගේන්නේ කොහොමද? මැදින් පැනලා ප්‍රස්න ඇහුවට සමාවෙන්න:D
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83

    මචන් වැඩේ එල මම ත්‍රෙඩ් එකම කියෙව්වා. හැබැයි මේකයි. මේ එකට ආපු, උඹට සප් එක දීපු උන්ගේ සහ මගෙත්, ඒ කිව්වේ අපේ එකම බලාපොරොත්තුව සැටලයිට් චැනල් නොමිලේ බලාගන්න. එකට තමයි සේරම මේ අක්ශංශයි දේශාංශයි කියවන්නේ. පොතක් කියවන්නවත් අපි කම්මැලියි. ඒත් මේක කියෙව්වේ ආස නිසා. ඕනේ නිසා. උඹ පොරොන්දු උනානේ කියල දෙන්න ඒක නිසා කියල දෙන්නම ඕනේ උඹ. මෙතන බැරි නන් බ්ලොග් එකක් හදල හරි කියල දීපන්.:love::)
    ඔය තමන්ගේ වාසි විතරක් බලන එක එකා නිසා මේක නවත්තන්න එපා.:no::angry:
    අපි දෙන්නන් ෆුල් සප් එක. එපා එවුන්ට එපා. :rolleyes:
    හැබැයි ඕනේ එවුන්ට ඕනේ.:nerd:

    ටයිප් කරන්න ඕනේ නන් මේක බාගෙන ඉන්ස්ටෝල් කරගෙන ටයිප් කරපන්.:)
    http://www.google.com/ime/transliteration/
    කෙලින්ම ත්‍රෙඩ් එකේම ටයිප් කලහැකි.
    බ්ලොග් එකක් හදනවනං මේකේ හිටපු ඕනේ උන්ට pm කරපන්.
    කොටින්ම කිව්වොත් හොරෙන් කියල දියන්.:rolleyes:
    නැත්තන් එළිපිට බය නැතුව කියල දියන්.:nerd:

    ලංකාවේ මිනිස්සුන්ව සුරාකන්නේ ඔය උඹට බැනල pm කරන එවුන් වගේ උන් ඉන්නකන්. :angry:
    :angry::angry::angry:
    උන් හදන්නේ ලංකාවේ හැමදාම දුප්පත් පෝසත් භේදේ තියාගන්න. උන් සල්ලි ගරන ක්‍රමේ ඕක නිසා උන් කැමති නෑ කියල දෙනවට. උන් ඕකෙන් සල්ලි හම්බ කරනවා නෙමේ ගරනවා.:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    umbe talk eka nam elakiri saho,,,,apith ekangai
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    හොඳට තේරෙන විදියට කියල දුන්න.(අතීත කාල) හැබැයි එයා එක පාරම අන්තරස් දහන උනා.:baffled:
    එක්කෝ එයා අපිට පොඩි ෆන් එකක් දුන්න. නැත්තන් බය කළා.(එයාව).:confused:
    ඔයිට වඩා බලාපොරොත්තු වෙන්න එපා කියල කියන්න වෙයි වගේ.:eek:
    :(
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    බය නොවී හිටපියව් බොලව් මම කොහෙවත් ගියේ නෑ.
    mokektawath බය uneth නෑ.බය karannath ba.
    thiyana gataluwa meka hinda samaharunta bade para
    wadinawa kiyala thibuna ekai..
    මගේ cuurent එකේ ප්‍රශ්නයක් ඇවිත් එක hada
    gannawa. එක hinda hadapu tika wath daganna
    widihak නෑ mata.
    ekama post ekata එක padamak oba ganna epai..
     
    • Like
    Reactions: Kadaya

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ගොඩක් ස්තුතියි ම්චන්,පාඩුව විදගන්න ලෑස්තියි. මගෙ ලග තියෙන්නෙ Lifevision කියන රිසීවර් එක. manually code enter කරන තැනට ඒක ගේන්නේ කොහොමද? මැදින් පැනලා ප්‍රස්න ඇහුවට සමාවෙන්න:D

    skype ඇමතුමක් මගින් මා පුද්ගලිකව අමතන්න..
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    බය නොවී හිටපියව් බොලව් මම කොහෙවත් ගියේ නෑ.
    mokektawath බය uneth නෑ.බය karannath ba.
    thiyana gataluwa meka hinda samaharunta bade para
    wadinawa kiyala thibuna ekai..
    මගේ cuurent එකේ ප්‍රශ්නයක් ඇවිත් එක hada
    gannawa. එක hinda hadapu tika wath daganna
    widihak නෑ mata.
    ekama post ekata එක padamak oba ganna epai..

    ela ela
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    machan ubata mokak hari uddawwak oni num kiyapan.....uba katta kala liyanne kiala dannawa........puluwan udawwak karannam thiyanawanam kiyapan harida.....elakiri digatama liyapan
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    machan ubata mokak hari uddawwak oni num kiyapan.....uba katta kala liyanne kiala dannawa........puluwan udawwak karannam thiyanawanam kiyapan harida.....elakiri digatama liyapan

    එලම කිරි මචන් උබේ අදහසට.එහෙම වචනේකින්හරි උදව් කරන්න පෙලබීම ගැන ස්තූතියි..මගේ PC
    එකේ New! Download Google Transliteration IME වැඩ කරන්නේ නෑ.අන්න එකය් ගැටලුව.
    ඔක්කොම online ඉඳන් type කරන්න වෙනවා.බලමුකෝ දිගටම ඉන්න සහෝදරයා...

    ගොඩක් පින් කියපු කාරණාවට...
     
    • Like
    Reactions: Rockey_ssr

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    835
    113
    In La Srinka

    එලම කිරි මචන් උබේ අදහසට.එහෙම වචනේකින්හරි උදව් කරන්න පෙලබීම ගැන ස්තූතියි..මගේ PC
    එකේ New! Download Google Transliteration IME වැඩ කරන්නේ නෑ.අන්න එකය් ගැටලුව.
    ඔක්කොම online ඉඳන් type කරන්න වෙනවා.බලමුකෝ දිගටම ඉන්න සහෝදරයා...

    ගොඩක් පින් කියපු කාරණාවට...
    browser eke java script disable welada balanna.. google transilation eka weda karanne nathnam menna thawa ekak

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

    eken pahalama set eken

    SinGlish transliterated --> Sinhala Unicode
    SinGlish (Phonetic) transliterated --> Sinhala Unicode

    kemathi ekak try karanna.. habai meka google ekata wada slow.. browser eka slow wei tikak wela type karanakota
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    c014%5B1%5D.gif
    mokada mewa danna aya kiyala denne na
    38389099.locked.gif
    nodanna
    kenekta eyata therum ganna puluwan widihata..
    conf40.gif
    monawa hari rata baila tikak kiyawala
    rulez%5B1%5D.gif

    yanawa witharai..
    a115%5B1%5D.gif
    hihihi a kathawanam atta mcn :sorry: mona katha karanawada a gana :lol:
    38389438.wave.gif
    wadi kalayak mata ithuru wela na mata.
    Cross%20B.gif

    mata dan karanna puluwanuth mechcharai danata mama inna thathwe anuwa...
    38389060.grenade.gif
    :shocked: mokakda me kiyala tiyena kathawe teruma :eek:

    mula idalama tread aka kiyewuwa elakiri aaa :cool:
    mona hari help akak onenam kiyana aniwa dennam :D
    salli walin denna nam watkamk na :rolleyes: wena widihakin dennam :D
    digatama post karana mcn EK ake oyata case akak wenne na :) TC
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    machan mama ada thama me therd eka dakke..uba digatama karan palayan...oya eka eka kiyan ewa ahanna epa bro.....apita wena kagenwath ahaganna na...uba witharai elakiri eke kiyala denna danna porakta inne...wena un danagaththata kiyala enne na...............keep it up...full sup eka denawa.......thankzzzz..
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    බය නොවී හිටපියව් බොලව් මම කොහෙවත් ගියේ නෑ.
    mokektawath බය uneth නෑ.බය karannath ba.
    thiyana gataluwa meka hinda samaharunta bade para
    wadinawa kiyala thibuna ekai..
    මගේ cuurent එකේ ප්‍රශ්නයක් ඇවිත් එක hada
    gannawa. එක hinda hadapu tika wath daganna
    widihak නෑ mata.
    ekama post ekata එක padamak oba ganna epai..

    අපි හිතුව ඔයා වාෂ්ප උනා කියල, එහෙනන් දැන් ආව එකේ ශේප් එකේ කියල දියන්කෝ.:D
    මට මල පැනල හිටියේ උඹට අර ටෝක් දාපු උන් ගැන,:angry: ඒ වගේම දුක හිතිලා හිටියේ උඹ ගැන.:rofl: බය නැත්තන් එච්චරයි. :dull:

    දිගටම ලියපන්. කරන හැටි කියල දියන්. psen කිව්වා වගේ Manually Code කරන එව්වත් ඕන තැනට කියල දීල කියපන්. අන්තිමට Channel Unscramble Codes ටිකත් කියල දියන්.:rolleyes::D

    මෙතන බැරි නන් අපිට ඒවා හොයාගන්න හැටිවත් කියල දියන්.

    නැත්තන් ඉතින් pm සරණ තමයි.:P

    උඹ ආපහු ආපු එක ගැන මට සන්තෝසයි. රෙප් + දෙනවා, සන්තෝසෙට.:D

    මම හැමදාම ට්‍රයි කරනවා ත්‍රෙඩ් එක බම්ප් කරන්න,
    උන් ඉතින් අපිට බඩේ පාර ගහලනේ උන්ගේ බඩ බේර ගන්නේ.:eek::frown:

    Last edited:

    madawa1986

    Member
    Jan 1, 2008
    429
    26
    0
    Wine Store

    :D:D:D:D:D