umbe talk eka nam elakiri saho,,,,apith ekangai
මචන් වැඩේ එල මම ත්රෙඩ් එකම කියෙව්වා. හැබැයි මේකයි. මේ එකට ආපු, උඹට සප් එක දීපු උන්ගේ සහ මගෙත්, ඒ කිව්වේ අපේ එකම බලාපොරොත්තුව සැටලයිට් චැනල් නොමිලේ බලාගන්න. එකට තමයි සේරම මේ අක්ශංශයි දේශාංශයි කියවන්නේ. පොතක් කියවන්නවත් අපි කම්මැලියි. ඒත් මේක කියෙව්වේ ආස නිසා. ඕනේ නිසා. උඹ පොරොන්දු උනානේ කියල දෙන්න ඒක නිසා කියල දෙන්නම ඕනේ උඹ. මෙතන බැරි නන් බ්ලොග් එකක් හදල හරි කියල දීපන්.
ඔය තමන්ගේ වාසි විතරක් බලන එක එකා නිසා මේක නවත්තන්න එපා.
අපි දෙන්නන් ෆුල් සප් එක. එපා එවුන්ට එපා.
හැබැයි ඕනේ එවුන්ට ඕනේ.
ටයිප් කරන්න ඕනේ නන් මේක බාගෙන ඉන්ස්ටෝල් කරගෙන ටයිප් කරපන්.
http://www.google.com/ime/transliteration/
කෙලින්ම ත්රෙඩ් එකේම ටයිප් කලහැකි.
බ්ලොග් එකක් හදනවනං මේකේ හිටපු ඕනේ උන්ට pm කරපන්.
කොටින්ම කිව්වොත් හොරෙන් කියල දියන්.
නැත්තන් එළිපිට බය නැතුව කියල දියන්.
ලංකාවේ මිනිස්සුන්ව සුරාකන්නේ ඔය උඹට බැනල pm කරන එවුන් වගේ උන් ඉන්නකන්.
උන් හදන්නේ ලංකාවේ හැමදාම දුප්පත් පෝසත් භේදේ තියාගන්න. උන් සල්ලි ගරන ක්රමේ ඕක නිසා උන් කැමති නෑ කියල දෙනවට. උන් ඕකෙන් සල්ලි හම්බ කරනවා නෙමේ ගරනවා.
හොඳට තේරෙන විදියට කියල දුන්න.(අතීත කාල) හැබැයි එයා එක පාරම අන්තරස් දහන උනා.
එක්කෝ එයා අපිට පොඩි ෆන් එකක් දුන්න. නැත්තන් බය කළා.(එයාව).
ඔයිට වඩා බලාපොරොත්තු වෙන්න එපා කියල කියන්න වෙයි වගේ.
ගොඩක් ස්තුතියි ම්චන්,පාඩුව විදගන්න ලෑස්තියි. මගෙ ලග තියෙන්නෙ Lifevision කියන රිසීවර් එක. manually code enter කරන තැනට ඒක ගේන්නේ කොහොමද? මැදින් පැනලා ප්රස්න ඇහුවට සමාවෙන්න![]()
බය නොවී හිටපියව් බොලව් මම කොහෙවත් ගියේ නෑ.
mokektawath බය uneth නෑ.බය karannath ba.
thiyana gataluwa meka hinda samaharunta bade para
wadinawa kiyala thibuna ekai..
මගේ cuurent එකේ ප්රශ්නයක් ඇවිත් එක hada
gannawa. එක hinda hadapu tika wath daganna
widihak නෑ mata.
ekama post ekata එක padamak oba ganna epai..
machan ubata mokak hari uddawwak oni num kiyapan.....uba katta kala liyanne kiala dannawa........puluwan udawwak karannam thiyanawanam kiyapan harida.....elakiri digatama liyapan
browser eke java script disable welada balanna.. google transilation eka weda karanne nathnam menna thawa ekak
එලම කිරි මචන් උබේ අදහසට.එහෙම වචනේකින්හරි උදව් කරන්න පෙලබීම ගැන ස්තූතියි..මගේ PC
එකේ New! Download Google Transliteration IME වැඩ කරන්නේ නෑ.අන්න එකය් ගැටලුව.
ඔක්කොම online ඉඳන් type කරන්න වෙනවා.බලමුකෝ දිගටම ඉන්න සහෝදරයා...
ගොඩක් පින් කියපු කාරණාවට...
hihihi a kathawanam atta mcnmokada mewa danna aya kiyala denne na
nodanna![]()
kenekta eyata therum ganna puluwan widihata..monawa hari rata baila tikak kiyawala![]()
![]()
yanawa witharai..![]()
mona katha karanawada a gana 
wadi kalayak mata ithuru wela na mata.![]()
![]()
mata dan karanna puluwanuth mechcharai danata mama inna thathwe anuwa...![]()
mokakda me kiyala tiyena kathawe teruma 


wena widihakin dennam 
TC
බය නොවී හිටපියව් බොලව් මම කොහෙවත් ගියේ නෑ.
mokektawath බය uneth නෑ.බය karannath ba.
thiyana gataluwa meka hinda samaharunta bade para
wadinawa kiyala thibuna ekai..
මගේ cuurent එකේ ප්රශ්නයක් ඇවිත් එක hada
gannawa. එක hinda hadapu tika wath daganna
widihak නෑ mata.
ekama post ekata එක padamak oba ganna epai..
ඒ වගේම දුක හිතිලා හිටියේ උඹ ගැන.
බය නැත්තන් එච්චරයි. 






අපි හිතුව ඔයා වාෂ්ප උනා කියල, එහෙනන් දැන් ආව එකේ ශේප් එකේ කියල දියන්කෝ.![]()
මට මල පැනල හිටියේ උඹට අර ටෝක් දාපු උන් ගැන,ඒ වගේම දුක හිතිලා හිටියේ උඹ ගැන.
බය නැත්තන් එච්චරයි.
දිගටම ලියපන්. කරන හැටි කියල දියන්. psen කිව්වා වගේ Manually Code කරන එව්වත් ඕන තැනට කියල දීල කියපන්. අන්තිමට Channel Unscramble Codes ටිකත් කියල දියන්.
මෙතන බැරි නන් අපිට ඒවා හොයාගන්න හැටිවත් කියල දියන්.
නැත්තන් ඉතින් pm සරණ තමයි.
උඹ ආපහු ආපු එක ගැන මට සන්තෝසයි. රෙප් + දෙනවා, සන්තෝසෙට.
මම හැමදාම ට්රයි කරනවා ත්රෙඩ් එක බම්ප් කරන්න,
උන් ඉතින් අපිට බඩේ පාර ගහලනේ උන්ගේ බඩ බේර ගන්නේ.




