ඔය සේරම කෙල්ලෝ එන්නේ තොගේ Result එකට...
මෙන්න මේ වැඩේ කරපන්,උබටම ටෙස්ට් කර ගන්න ඕන නම්...
FB එකේ අඩපන්
ඔය chat කරන එකෙක් එන්නේ නැහැ ආයිමත් උබත් එක්ක chat කරන්න සුවර්..ඔය බොරු ලව් කෙල්ලත් එහෙම්ම කැපිලා යාවි
උබ තමයි දවසකට හරි මිනිහ.. මේ තියෙන්නෙ answer එක







mehema un mokatada bun? results dakala apahu katha karana un... giya eka ayeth yanna barith naha