machanla mehemat kello innawada?

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඕක තෙරුම් ගන්න බැරි උඹ කොහොමද බං මෙඩිසින් සිලෙක්ට් උනේ. දැන් මෙඩිසින් පල ඩොකෙක් වෙලා ඇවිත් ගෑනු ටොයිලට් එකේ කැමරාවක් හයි කරපිය.
    1488139_697685890271985_2134399954_n.jpg
     

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    ohoma kellonwa nam wadiya ashraya karanna epa ban....umben ganna tiyana okkoma aran umbatath kelawala wena ekek ekka yai...
     

    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    ow bn. mata oya widdayapita unwat dan penna ba. mun hitanne mage result eka kiyawaganna me thred eka damma kiyalane. medicine select une phy chem and bio padam karala misak kello study karala newene
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    ඔය සේරම කෙල්ලෝ එන්නේ තොගේ Result එකට...

    මෙන්න මේ වැඩේ කරපන්,උබටම ටෙස්ට් කර ගන්න ඕන නම්...

    FB එකේ අඩපන්


    ;)

    ඔය chat කරන එකෙක් එන්නේ නැහැ ආයිමත් උබත් එක්ක chat කරන්න සුවර්..ඔය බොරු ලව් කෙල්ලත් එහෙම්ම කැපිලා යාවි :cool:

    :yes::yes::yes:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113


    මෙහෙමයි ඉතිං අපිට කියන්න බැහැ බන් උබට තමයි තීරණයක් ගන්න තියෙන්නෙ.. ලවේ ඇලිල ඉන්න ඕනෙ නම් අතඇරල දාපන්.. ඒත් ඒකි අනාගතේ ගැන හිතන මොලේ තියන එකියෙක් නෙ.. එහෙම එකෙක් එක්ක යාලු වෙන එක අනාගතේට හොදයි.. නැත්තම් සර්වපිත්තල අටමගලක් කරේ එල්ල ගෙන ජීවිත කාලෙම පොලිෂ් කර කර ඉන්නවට වඩා ඕක කොච්චර හොදද.. තමන්ගෙ ජීවිතේ ගැන තීරණ ගද්දි තනියෙන් කොන්ද පන ඇතුව ගන්න පුරුදු වෙයන්.. මඩේ ගහපු ඉන්න වගේ එහෙට මෙහෙට වැනෙන්නෙ නැතුව..

    good luck

    9Y7qmQ3.png


    a okkoma hari a wunaata eki muta neme ne love muge job ekaktai ,muge salli walatai ne
    ethana podi kossak have neda