Machine Help

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මචන්ලා මිරිස් , තුනපහ කොටන්නයි හාල් කොටන්නයි මැෂින් දෙකක් ගන්න ඕනි.
    මැෂින් වර්ගයි ඒවයේ ගනනුයි දන්න කට්ටිය පොඩ්ඩක් කියන්නකො විස්තර එක්ක.