Mack tiles ඔස්ට්‍රේලියාවට

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,208
    1
    101,034
    113
    34
    Kalutara
    Gentle Souls කියලා එකක් තමා තියෙන්නේ
    https://www.dsw.ca/brands/gentle-souls
    අරුන්ගෙ එහෙනම් ඔස්ට්‍රේලියා විතරයි වෙන්ටැ යවන්නෙ. කැනඩා කතාවක් කිව්වා වගේ මතකයි. හරියට ශුවර් නෑ. 🤔
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    අරුන්ගෙ එහෙනම් ඔස්ට්‍රේලියා විතරයි වෙන්ටැ යවන්නෙ. කැනඩා කතාවක් කිව්වා වගේ මතකයි. හරියට ශුවර් නෑ. 🤔
    Oka nam gahanne China Vietnam kiyala thama Internet eken hoya ganna puluwan une
    Ehenam wena namak ethi
     
    • Sad
    Reactions: Heshan Daminda

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    Oka nam gahanne China Vietnam kiyala thama Internet eken hoya ganna puluwan une
    Ehenam wena namak ethi
    නැති වෙන්න විදිහක් නෑ, සිංහළු රිංගුවා කියන්නේ බඩුම තමා, උබට උනත් අවස්ථාවක් ආවොත් තීරණ ගන්න පුළුවන් තැනක, උබේ අනු මැතිය යටතේ මොකක් හරි රිඟවන්න, මෙහෙ එකෙක්ගෙන් කොමිස් එකක් අරන් රිඟවනව.. :lol: :lol: බඩුත් quality නම් කිසිම risk එකක් නෑ.. ඔහොම තමා buisness