Mack tiles ඔස්ට්‍රේලියාවට

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    තොපි නොදන්නව වුනාට DSI එකෙන් සපත්තු සෙරෙප්පු යවනවා ඔස්ට්‍රේලියාවටයි කැනඩාවටයි.
    මරුනේ බන්. ඉතින් ඇයි ඒවා local marketing වලට පාවිච්චි නොකරන්නේ. 🤷🏻‍♂️

    උඹට තොපි කියල කියන්න එපා කිව්ව නේද කන්තෝරුවේ හාමුදුරුවෝ? ඇයි අහන්න බැරි? 🤷🏻‍♂️
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    මරුනේ බන්. ඉතින් ඇයි ඒවා local marketing වලට පාවිච්චි නොකරන්නේ. 🤷🏻‍♂️

    උඹට තොපි කියල කියන්න එපා කිව්ව නේද කන්තෝරුවේ හාමුදුරුවෝ? ඇයි අහන්න බැරි? 🤷🏻‍♂️

    උන් ඒක සෙල් කරන්නේ SOULS කියන නමින්. එකම සෙරෙප්පු වෙන නමකින්.
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    අම්බානිගෙ ගෙදර හැදුවෙත් rocell ටයිල් දාලා. ලංකාවෙ ටයිල් වගෙ බඩු වල කොලිටි එක හොදයි.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,678
    8,356
    113
    අම්බානිගෙ ගෙදර හැදුවෙත් rocell ටයිල් දාලා. ලංකාවෙ ටයිල් වගෙ බඩු වල කොලිටි එක හොදයි.

    උබ අම්බානීගේ හොර මිනිහා ද ටයිල් එක ගැන දන්නෙ 😂
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    උන් ඒක සෙල් කරන්නේ SOULS කියන නමින්. එකම සෙරෙප්පු වෙන නමකින්.
    බොරු නොකියා හිටු.

    Tile කර්මාන්තෙ ලංකාවට viable නෑ
    ඇයි එහෙම කියන්නේ
    ------ Post added on Jan 10, 2026 at 8:16 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    ලොල්, කියපන් බලන්න ඇයි කියලා...
    Imported tile වලට 120%ක් tax ගගල අල්ලන් ඉන්නෙ price එක. India වල දෙන price එකට මෙහෙට හැරෙන්න ත් බෑ.

    ලංකාවෙ ටයිල් හොදයි premium brand එකක් විදිහට export කරන්න. ලංකාව ඇතුල කැමති අයට use කරන්න පුලුවන් උනාට හුගක් මිනිස්සුන්ට ගනන් වැඩි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    Imported tile වලට 120%ක් tax ගගල අල්ලන් ඉන්නෙ price එක. India වල දෙන price එකට මෙහෙට හැරෙන්න ත් බෑ.

    ලංකාවෙ ටයිල් හොදයි premium brand එකක් විදිහට export කරන්න. ලංකාව ඇතුල කැමති අයට use කරන්න පුලුවන් උනාට හුගක් මිනිස්සුන්ට ගනන් වැඩි.
    ඒක හරි, ඔය දේ tile වලට විතරක් නෙමේ නේ, මහණ ජංගියේ ඉඳන් ග්ලවුස් එකට, තේ කොළ ටිකටත් ඔය දේ මනේ. අපේ උන් ගේම ගහන්නේ, quality එකයි, විශ්වසේ එක්කයි නේ.
    අපිට raw material නෑ, power cost එක වැඩි. Price අඩු කරන්න බෑ ඉතින්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    බොරු නොකියා හිටු.

    ඇයි එහෙම කියන්නේ
    ------ Post added on Jan 10, 2026 at 8:16 AM
    එකම නොවුන අලුත් සෙරෙප්පුත් ජාතිත් උන් ඒ නමින් ඔස්ට්‍රේලියා යවනවා. වැඩේ කියන්නෙ මුන් රබර් ඩොට් එක තියෙන සෙරෙප්පු යවන්නෙ මසාජ් තොන්ග් කියන නමින්. යකෝ අපි තොන්ග් කියන්නෙ වෙන දේකටනෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    ඒක හරි, ඔය දේ tile වලට විතරක් නෙමේ නේ, මහණ ජංගියේ ඉඳන් ග්ලවුස් එකට, තේ කොළ ටිකටත් ඔය දේ මනේ. අපේ උන් ගේම ගහන්නේ, quality එකයි, විශ්වසේ එක්කයි නේ.
    අපිට raw material නෑ, power cost එක වැඩි. Price අඩු කරන්න බෑ ඉතින්.
    ඔය ප්‍රශ්නෙ සැබෑ කොස්ට් එක එවන්නෙ රටේ මිනිස්සු වෙන එකයි ප්‍රශ්නෙ. Export orient දේවල් separately promote කරල. රටේ ඇතුලෙ use වෙන දේවල් වලට අහස උසට ගහල තියන tax පොඩ්ඩක් අඩු කරන්න පුලුවන් උනා නම් මිනිස්සුන්ට හොදයි. direct tax අය වීම වැඩි වීම එක්ක ඉස්සරහට මේව වෙනස් වෙයි හිතමු