මාර කතාවක් නෙද?ඔයාගෙ නම නියමෙට ගැලපෙනවා ඔයාට. ඇමෙරිකාවෙ ගොඩනැගිල්ල කඩා වැටුනෙ ගුවන් යානා හැප්පුව නිසා එවායෙවෙහිදි හටගත්ත අධික තාපයට ගොඩනැගිල්ල ඉදිකිරිමට යොදපු යකඩ උනු විම නිසා,නැතුව ඉදිකිරිමෙ දොෂයක් හො ඉදිකිරිමට යොදපු අමුද්‍රව්‍ය වල ප්‍රමිතියෙ බාල කමක් නිසාවත් නෙමෙ.world trade center එක ඉදිකර තිබුනෙ 70 දශකයෙදි.ත්‍රස්තවාදි ප්‍රහාර වෙනකම්ම ඉතා ශක්තිමත්ව පැවතුන ගොඩනැගිල්ලක්.මෙ ඡායාරුප වල තියෙන චිනයෙ කඩා වැටුන ගොඩනැගිල්ල එහෙම අනතුරකට හො ස්වාභාවික ව්‍යසනයකට ලක්වෙලා නෙමෙ කඩන් වැටිලා තියෙන්නෙ.ඉබෙම.මෙක අලුතින් ඉදිකරමින් පැවතුන එකක්. ගොඩනැගිල්ලෙ වැඩ ඉවර වෙන්න ලංවෙලා තියෙද්දි තමා මෙ විදියට කඩා වැටිලා තියෙන්නෙ.ලංකාවෙ පාලමකුත් කඩා වැටුනා චින්නු ඉදිකරමින් තියෙන දක්ශිණ අදිවෙගි මාර්ගයෙ.....,