Made in China

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    Made in China:P:angry:

    downloadgi.jpg

    downloaddmu.jpg

    downloadds.jpg

    downloadsx.jpg

    download1wk.jpg

    download2br.jpg
    download4vn.jpg
    download8y.jpg
    download7l.jpg
    download21.jpg

    කොහමද Chinas බඩු :P
    රි පොස්ට් නම් සොරි:sorry:
    හොදනම්:P
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    ඔහොම වැටෙනවා නම් ඉතින් හොදයි නෙ බන්. දැක්කා නෙ අර ඇමරිකාවෙ බම්බුව වැටුන හැටි කුඩු වෙලා
     
    Apr 8, 2011
    32
    3
    0
    U.A.E
    ඔහොම වැටෙනවා නම් ඉතින් හොදයි නෙ බන්. දැක්කා නෙ අර ඇමරිකාවෙ බම්බුව වැටුන හැටි කුඩු වෙලා

    මාර කතාවක් නෙද?ඔයාගෙ නම නියමෙට ගැලපෙනවා ඔයාට. ඇමෙරිකාවෙ ගොඩනැගිල්ල කඩා වැටුනෙ ගුවන් යානා හැප්පුව නිසා එවායෙවෙහිදි හටගත්ත අධික තාපයට ගොඩනැගිල්ල ඉදිකිරිමට යොදපු යකඩ උනු විම නිසා,නැතුව ඉදිකිරිමෙ දොෂයක් හො ඉදිකිරිමට යොදපු අමුද්‍රව්‍ය වල ප්‍රමිතියෙ බාල කමක් නිසාවත් නෙමෙ.world trade center එක ඉදිකර තිබුනෙ 70 දශකයෙදි.ත්‍රස්තවාදි ප්‍රහාර වෙනකම්ම ඉතා ශක්තිමත්ව පැවතුන ගොඩනැගිල්ලක්.මෙ ඡායාරුප වල තියෙන චිනයෙ කඩා වැටුන ගොඩනැගිල්ල එහෙම අනතුරකට හො ස්වාභාවික ව්‍යසනයකට ලක්වෙලා නෙමෙ කඩන් වැටිලා තියෙන්නෙ.ඉබෙම.මෙක අලුතින් ඉදිකරමින් පැවතුන එකක්. ගොඩනැගිල්ලෙ වැඩ ඉවර වෙන්න ලංවෙලා තියෙද්දි තමා මෙ විදියට කඩා වැටිලා තියෙන්නෙ.ලංකාවෙ පාලමකුත් කඩා වැටුනා චින්නු ඉදිකරමින් තියෙන දක්ශිණ අදිවෙගි මාර්ගයෙ.....,
     
    lakmadu

    Member
    May 11, 2008
    1,394
    275

    :yes::yes::yes::yes::yes::yes: