ඔය වැටුනු එකක් හින්ද මුන්සේරගෙම බඩු නරකයි කියන්න බෑ , අනික යුරෝපා රටවලට ඕන ආසියානු , මැදපෙරදිග වගේ නැගීගෙන එන රටවල්වලට පහර දෙන්න. යුධමය වශයෙන්ම නොවේ, වෙළද පළ පැත්තෙන් උනත්. දැන් ඔය ඇමරිකාවෙ මහලොකු බම්බු දෙක කඩාවැටුනෙ නිකන් මොනාද වගේ.