Madumadawa.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    pig-smiles.jpg

    කාපන් මෙන්න jamjoom මූ වගේම එකෙක් හොයාගනින්
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    මොනව වුනත් ජාතිවාදය අවුස්සල දේශපාලනය කරන්න යන එවුන්ට හොද පාඩමක්.. පොරට දැන් අනාගතයක් නැහ. ලංකාවේ මුස්ලිම් ජනයා කියන්නෙත් ලාංකිකයෝ. ඒ අයටත් අන් අය හා සමානව අයිතියක් තියෙනවා. කීපදෙනෙක් අන්තවාදී වුනාට බොහෝ අය හොදයි. වැඩි අය මොඩම් මුස්ලිම්. අනාගතයක් නැති අපි, අතීතය බදාගෙන බොරුවට පිම්බෙනවා. දැන් අවශ්‍ය ඉතිහාසය නොවේ, වර්තමාණ රට දියුණු කිරීමය.

    :yes:
     

    harry heshan

    Junior member
  • Sep 16, 2009
    246
    6
    18
    Hogwarts Castle
    නැකැත් රාල;16459686 said:
    ඔයා මධු මාධව ගැන මොනවද දන්නේ? දන්නවද මධුමාධව ඡන්ද සටන කලේ එක පෝස්ටරයක් වත් ගහන්නේ නැතුව කියලා?

    A wunata Madhumadawa TNL Dialog Ridma Rathtree eke patta Marketing parak dunna :rofl::rofl::rofl::rofl:

     

    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    මදුමාධවට වුනේ මධුමාධවගේ කතාවයි ඇත්ත ජිවිතයයි අතර ලොකු පරතරයක් තියෙන එක. හොඳම උදාහරනේ නිල්මිණිට පහරදීපු සිද්ධිය. තවත් වැරදුණු තැනක් තමයි කොලඹින් ඉල්ලනකොට බෞද්ධයන්ව විතරයි එයා ඉලක්ක කරේ. ගම්පහට ගිය ගමන් හරි හරියට කතෝලිකයෝ ඉන්න නිසා බෞද්ධයන්වයි කතෝලිකයන්වයි ඉලක්ක කරා ඔලුවක් ඇතුව බලන උන්ට මධුමාධව පාට මාරු කරන කටුස්සෙක් විතරයි. කවද හරි මුස්ලිම් උන් වැඩිපුර ඉන්න තැනකට මෙයාව දැම්මොත් එතකොටත් මෙයාගේ පාට මාරු වෙයි.

    aniwa.. mama chandeta kalinuth kiwwa mu hena moththe dana dial ekak. ara film eke siwura dagena inna ekath chandeta market karapau kujeetha dial ekak :dull::dull:

    :):):):):):)
     

    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    මොනව වුනත් ජාතිවාදය අවුස්සල දේශපාලනය කරන්න යන එවුන්ට හොද පාඩමක්.. පොරට දැන් අනාගතයක් නැහ. ලංකාවේ මුස්ලිම් ජනයා කියන්නෙත් ලාංකිකයෝ. ඒ අයටත් අන් අය හා සමානව අයිතියක් තියෙනවා. කීපදෙනෙක් අන්තවාදී වුනාට බොහෝ අය හොදයි. වැඩි අය මොඩම් මුස්ලිම්. අනාගතයක් නැති අපි, අතීතය බදාගෙන බොරුවට පිම්බෙනවා. දැන් අවශ්‍ය ඉතිහාසය නොවේ, වර්තමාණ රට දියුණු කිරීමය.

    1000000000000000000000000000000% Agree :):):)
    Ape rata diyunu karanna onenam....mulinma kalayuththe ....Jaathivadeenva me raten palawahereemai :):)
     

    esh_max

    Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    උගේ ලොකු සීන් වැඩි උනා එකයි උට කෙල උනේ