Lajjawata baye Madumadawa aravinda facebook account eka ayin kara gani.........
oke purawa thibbe hambayata banina post tika vitharai.............
![]()
මට දුකේ බැහැ එව්වා දැක්කහම Lajjawata baye Madumadawa aravinda facebook account eka ayin kara gani.........
oke purawa thibbe hambayata banina post tika vitharai.............
![]()



ඒක උඹට search කරන්න තිබුණෙ මාසෙකට කලින් හිජාබ් දුවේ 

නොදන්න මඟුල් කියවලා ඌරු ආතල් ගන්ඩ එපා මිනිහො මධුමාධවගෙ page එකට මෙතනින් යමන්
https://www.facebook.com/pages/Madhu-Madhawa-Ape-Ekek-%E0%B6%B8%E0%B6%B0%E0%B7%94-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%80-%E0%B6%85%E0%B6%B4%E0%B7%9A-%E0%B6%91%E0%B6%9A%E0%B7%99%E0%B6%9A%E0%B7%8A/197877533615213?ref=br_tf
ඡන්දෙ කිට්ටු වෙද්දී පෞද්ගලික account එක අයින් කරලා අලුතින් page එකක් දැම්ම
ඒක මීඩියා වලත් මිනිහ කිවුවා..
දැන් මූ google සර්ච් කරල private account එක නැති නිසා මූට ඌරු ආතල් එකක් ඇවිත්ඒක උඹට search කරන්න තිබුණෙ මාසෙකට කලින් හිජාබ් දුවේ
වෙන උන් වගේ පරිසරය ගම රට විනාශ කරගෙන මිනිහ මෝඩ ආතල් ගත්තෙ නෑ
අර නවුසර් පවුසියයි ,සකාවුල්ල කියන හම්බයයි ආපු නැති එක ගැන අල්ලටවත් කියපන්![]()
නැකැත් රාල;16459686 said:ඔයා මධු මාධව ගැන මොනවද දන්නේ? දන්නවද මධුමාධව ඡන්ද සටන කලේ එක පෝස්ටරයක් වත් ගහන්නේ නැතුව කියලා?
මදුමාධවට වුනේ මධුමාධවගේ කතාවයි ඇත්ත ජිවිතයයි අතර ලොකු පරතරයක් තියෙන එක. හොඳම උදාහරනේ නිල්මිණිට පහරදීපු සිද්ධිය. තවත් වැරදුණු තැනක් තමයි කොලඹින් ඉල්ලනකොට බෞද්ධයන්ව විතරයි එයා ඉලක්ක කරේ. ගම්පහට ගිය ගමන් හරි හරියට කතෝලිකයෝ ඉන්න නිසා බෞද්ධයන්වයි කතෝලිකයන්වයි ඉලක්ක කරා ඔලුවක් ඇතුව බලන උන්ට මධුමාධව පාට මාරු කරන කටුස්සෙක් විතරයි. කවද හරි මුස්ලිම් උන් වැඩිපුර ඉන්න තැනකට මෙයාව දැම්මොත් එතකොටත් මෙයාගේ පාට මාරු වෙයි.

