maduruwanta gahanna epa මදුරැ වදදෙන්න එපා +12++

superman1

Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    [FONT=&quot]Anti Mosquito Software [/FONT][FONT=&quot]මදුරැ වදයට විසදුමක්![/FONT]
    [FONT=&quot]
    0655505xy.jpg


    මෙන්න[/FONT][FONT=&quot]මම සයිබර් ජාලයේ සැරිසරනකොට හමිබ උන තවත් [/FONT][FONT=&quot]Software [/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]නමින් [/FONT][FONT=&quot]Anti Mosquito?[/FONT][FONT=&quot]මෙ [/FONT][FONT=&quot]Software [/FONT][FONT=&quot]එකේ කියලා තියෙන විදිය​ට නමි මෙික [/FONT][FONT=&quot]On [/FONT][FONT=&quot]කරාම [/FONT][FONT=&quot]Computer [/FONT][FONT=&quot]එකේ [/FONT][FONT=&quot]Speakers [/FONT][FONT=&quot]වලින් නිකුත් කරන මිනිස් කනට නොඈසෙන නැති අධිසංඛ්‍යාත තරංගයක්[/FONT][FONT=&quot]තිසා ඒ අව​ට ඉන්න මදුරැවන් ඉවත් වනවා[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]මමත් පොඩ්ඩක් පාවිචිචි කරලා[/FONT][FONT=&quot]බැලුවා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]අනේ මන්දා මදුරැවන්ගේ අඩුවක් තියෙනවා කියලත් හිතෙනවා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]කනාවට උනාද[/FONT][FONT=&quot]දන්නෙත් නැහැ[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]ඔයාලත් [/FONT][FONT=&quot]Download [/FONT][FONT=&quot]කරගෙන පාවිචිචි කරලා බලලා [/FONT][FONT=&quot]Comment [/FONT][FONT=&quot]එකකින් ඒ[/FONT][FONT=&quot]ගැන කියලා යන්න[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]
    මෙතනින් බාගන්න[/FONT]


    වැඩේ හොදනම් Rep: දලා යන්න මතක ඇතිව


    meh macho meka dalathiyena gaman wena mukuth sound ekak speaker eken dammoth wede aul yanawada??????
     

    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    ස්තූතියි මචන්...

    මචන් මේවා අපේ ඇඟට..කන් වලට හොඳද දන්නෙ නෑ.. බලාගෙන පරිස්සමින්...


    ඊට වඩා හොඳයි පැඟිරිතෙල් එකක් පත්තු කරන එක..ඒවා ඇඟටත් අගුණයක් නැහැනේ..:yes:
    k0o9cy.jpg

    එහෙනම් මේක හොඳයි..:lol::lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ස්තූතියි මචන්...

    මචන් මේවා අපේ ඇඟට..කන් වලට හොඳද දන්නෙ නෑ.. බලාගෙන පරිස්සමින්...


    ඊට වඩා හොඳයි පැඟිරිතෙල් එකක් පත්තු කරන එක..ඒවා ඇඟටත් අගුණයක් නැහැනේ..:yes:

    :yes::yes::yes::yes:
     

    Razor338

    Member
    Dec 26, 2010
    3,622
    299
    0
    Linux World
    ස්තූතියි මචන්...

    මචන් මේවා අපේ ඇඟට..කන් වලට හොඳද දන්නෙ නෑ.. බලාගෙන පරිස්සමින්...


    ඊට වඩා හොඳයි පැඟිරිතෙල් එකක් පත්තු කරන එක..ඒවා ඇඟටත් අගුණයක් නැහැනේ..:yes:
    pergiri thel pattu karanen ne modayo...age ga gananwa...habai ethin toilet ekak wage gada gahanawa!!!
     

    Razor338

    Member
    Dec 26, 2010
    3,622
    299
    0
    Linux World
    Doesnt work!! I had one sitting on my laptopwhile playing the mp3 file. I copied it to my phone and held it close to a mosquito and played it. I think the mosquitoes enjoyed the music!!