MAFA & netcom World කියන USDT earn ඇෆ්..

super077

Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    කවුරු හරි ඉන්නවද මේ ඇෆ් දෙක යූස් කරලා මුන් දෙන ඇඩ් බලලා USDT earn කරන.. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. මොකද මේක scam එකක් වගේද ?
    maxresdefault.jpg
    WhatsApp Image 2022-06-03 at 7.01.10 PM.jpeg
     
    • Wow
    Reactions: Stimulus mind