mage ආදර කතාව ...(help me)

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම හිතන්නෙ එකා උබෙ කෙල්ලව උබෙන් ටික ටික ගලවනව...
    එක උබෙ කෙල්ලටත් නොදෑනෙන්න තමා ඌ කරනව අත්තෙ....
    කෙල්ල්ව පරිස්සම් කරගනින් මොකද දෑන් උබෙ හිතේ අත්තෙ ආදරයක් නෙමයි වෙනින් දෙයක්
     
    Jul 2, 2009
    57
    4
    0
    මචන් ඕක වැඩිය ගනන් ගන්න එපා. Ladiesලා ගේ සිතුම් පැතුම් අපිට හාත්පසින්ම වෙනස්. ඒගොල්ලෝ කවුරු හරි එක්ක යාලු උනාම අපි එගොලෝ එක්ක යාලු වෙනවා වගේ නෙමේ කවදාවත් අයෙත් ආදරවන්තයෙක් කියල හිතන්නේ නැ. එගොලොන්ට එහෙම අපිට වගේ හිතෙන්නේ නැ. යාළුවෙක් කියන්නේ යාලුවෙක්ම තමා. ඔක්කොම දේවල් ඔයත් එක්ක කියන ඒවා එයටත් කියවී. එයට කවදාවත් කියන්න එපා ඒ යාළුකම අතාරින්න කියල මොකද බන් එයාට එක පුදුම විදියට නරක ආදර්ශයක් වෙන්න පුළුවන් අනාගතය ගැන. බයවෙන්න එපා. එත් අර boy ගැන අවධානයෙන් ඉන්න. වැඩිය මේගැන හිතන්න එපා. මට පේන විදියට ඔයාට ටිකක් ඔයාගේ gf ව පාලනය කරන්න ඕනි වගේ එක ටිකක් නරක වැඩක් මම මේ පණ්ඩිත වෙන්න යනවා නෙමි එත් ඔයා එයාට ඕනි විදියට වැඩ කරන්න ඉඩ දෙන්න එයා එත් සමහර දේවල් කරන්න ඔයාගෙන් අහනවා තමා එත් ඒ කියන්නේ ඔයා එයාගේ පාලකයා නෙමි එක තමා මම දකින විදියට නියම ආදරය. අනිත් දවසේ ඒ boy ව හම්බවෙන්න යන්න හරි මොකක් හරි ඇහුවොත් ඔයා කියන්න අවුලක් නැ මට ඔයාව විශ්වාසයි කියල තව කියන මට එයා ගැනනම් ටිකක් සැකයි එක නිසා පරිසම් වෙන්න කියල. මචන් අපි එගොලොන්ට නිදහස දෙන්න ඕනි මේ මගේ පුද්ගලික අත්දැකීම්. මගෙන් මුකුත් වැරදි දෙයක් කියවුනනම් සමාවෙන්න මොකද මම ඔයාව personally දන්නේ නැ නේ . thanks!
     

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    Mamanam mage gf kiayala tiyenne no boysla friend kenek wdhtawat asgre ba kiyala.
    uba poddak sadde dapn gf. kiyana kiyana 1ta ha kiayanna epa.
     

    heran

    Member
    Feb 7, 2008
    3
    0
    0
    machan uba kiyapu de gena balanakota ban mokak hari seen ekak thiyenawa. uba kellata kelinma kiyapan mahesh ekka thiyena friendship ekata uba kemathi ne kiyala, neththam ban ubala marry karamath henama case ban. ammala dena gaththama thawath case. uba kiyapan dennagen 1k select karaganna kiyala ubala dennata hodin inna ona nam.
     
    Jul 2, 2009
    57
    4
    0
    Hey dude i forgot to tell ya another thingy, මචං වැඩේ බරපතල උනොත් හිතල බලපන් උඹ තාම එයාට ආදරේද කියල පිළිතුර ඔව් නම් එයත් එක්ක කොහෙහරි නිදහස් තැනකට ගිහින් එක පැයකට උඹ උඹම වෙයන් එයා ඉස්සරහ(be yourself). ඕව හිතේ තියාගන්න එපා එළකිරි එකේ දැම්ම වගේම එයත් එක්ක කියපන් එයාගෙන් අහපන් දැන් උඹ මොකද මේකට කරන්නේ කියල එක තාම මචං හොඳම වැඩේ. අපිට බැ නේ අනිත් කොල්ලෝ ගෙන් අපේ ගිර්ල් ව බේරගන්න කියල කුඩුවකට දාල එයාව හිර කරලා තියන්න. එකත් කරලා උඹේ හිතට තාම හරි නැ වගේ නම් එයටත් මේගැන කියල හොඳ විදියට break up වෙන්න මොකද ඔක්කොටම කලින් ඔයාගේ හිත සතුටු වෙන්න ඕනි ගර්ල් කෙනෙක් එක්ක සතුටින් ඉන්න ඒ වගේ කෙනෙක් හොයාගන්න. be happy! thanks.
     
    Last edited:

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මට නමි හිතෙන්නෙ කොල්ලෝ උඹේ කෙල්ලට රැවුලයි කැදයි දෙකම ඔීන වෙලා වගේ. කෙල්ල ඔතනින් අයින් කරගන්න වෙයි උඹට. නැත්නමි අර බැල්ලිගෙ පුතා උඹෙ කෙල්ලව දා ගන්නවා.. අනිවා
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මට නමි හිතෙන්නෙ කොල්ලෝ උඹේ කෙල්ලට රැවුලයි කැදයි දෙකම ඔීන වෙලා වගේ. කෙල්ල ඔතනින් අයින් කරගන්න වෙයි උඹට. නැත්නමි අර බැල්ලිගෙ පුතා උඹෙ කෙල්ලව දා ගන්නවා.. අනිවා

    matath hithenne ehema deyak thamai.... :(:(
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    mama oyat match wana answere eka dhanam......oyata oyage GF control karana ba....ubala dhanama palayan syco Doctor kenk gawata.....natham mata pena vedehata meka thawa matter wala ,ubata kella nathi wai....
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    මචන් හැම දේම අනික් අය කියල ඉවරයි. මට කියන්න අමුතුවෙන් දෙයක් නෑ මගේ අද්දැකීමක් ඇර.
    මම මේ ලෝකේ අවංකව ආදරේ කලේ එකම කෙනාටයි, එයත් එහෙම හිටිය.පස්සේ පස්සේ මාව
    මදි උනා, මන් ලස්සන නෑලු, මට හොද අනාගතයක් නෑලු, මට ගෙදරින් කෑමති වෙන එකක් නෑලු, අනික්
    අයගේ කොල්ලෝ වගේ මන් ලොකු සීන් දන්නේ නෑලු. අන්තිමට එය මාව දාල ගිය පුදුම දුකක්මන් වින්ද, අදටත් විදිනවා
    මගේ ජීවිතේ තියන අනික් ප්‍රශ්න වලට ඒවත් දැන් එකතු වෙලා..
    අද මට මේ දුක නෑ දවසක් එය වෙන කොල්ලෙක් එක්ක ඉඳල අතටම අහු උන වෙලේ මම එයට හෙන
    ගැහුවත් කමක් නෑ කියල ඇත අරිය නම්..:dull:

    Hane aka kellekuta shirawatama love kara ?????:lol::lol: ane kukulo boru nokiya inna :lol::lol::lol::lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    tawat balan inna epa, oyat mata adarenam oyata ape affiar eka prashnayak netuwa tawat issarahata geniyanna onanam ape adare wenuwen oa kiyana maheshwa oyagge jiwiten ain karanna kiyala kellata kiyahan, u best friend kiya kiya mekata gahannada koheda hadanne, atta best frend keneknam bst frnd ta love karana hadanne nane, ube kellata kelinma kiyahan adare wenuwen uwa atarinna kiyala, true lv wenuwen oita wada dewal kellnta atarinna puluwan, eki ehema kranna be kiwwot itin uba denmama oka nawattapan, nettam itin hemadama duk widinna tama wenne, gd luck,
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    Parissamen bro... Oya yalukama echara hoda na wage.. Ubata nokiyana dewal porata kiyanawanag ethana yalukamata wada deyak ati.. parissamen. Ganu Jathiya Jara jathiya...