අපිත් පොඩි කාලේ මොන්ටිසෝරි යන කාලේ මේ වගේ ජෝක් කරා බ්රෝ....![]()
අවුරුදු 60කට විතර ඉස්සර වෙන්ටෑ..

අපිත් පොඩි කාලේ මොන්ටිසෝරි යන කාලේ මේ වගේ ජෝක් කරා බ්රෝ....![]()

Aluth Thread eka dakka ...
Suba anagathayak thundenatama ... bokken ma ..
Jaya .
Elakiri aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
විරවන්න
![]()
හෙට මම ආවම ඔහේ උඹ ගානේ බාස්කින් රොබින්ස් එකෙන් අයිකිරිං.
මගෙන් නම් ඉල්ලන්න එපා. ඉස්පිරිතාල බිල් ගෙවලා @ට දෙක විතරයි ඉතුරු උනේ...
ඒ කියන්නේ ඒ @ට දෙක මැද තියෙන එකත් ඉවර වුනාද?? ඉවර වෙන්න කලින් වැඩේ කරගත්ත එක ලොකු දෙයක් බ්රෝ.
ජබෝක්....

මට වාවන්නේ නෑ..![]()

Umbala okkotama mage magula kiyanawa. Umbala okkoma enna ona.


සෙට් උනේ නැද්ද බං??
මම දැක්කා බොලා දෙන්න කුෂානි එක්ක පොටෝ එකක් දාලා තිබුනා FB එකේ.. උඹලා නෙමෙයි. කුෂානි දාලා තිබුනා උඹලා දෙන්න එක්ක පොටෝ එකක්..
api thundena ...matath kiwwa ban .. dakke na...
set wenawa ban ..lanka ekka set una week ekakata kalin bottles 2k ekkaapi thundena ...
අපි තුන කිව්වේ?
උඹයි කුෂානියි ලංකයිද?
උඹයි කුෂානියි නවුශාලියි ද?
උඹයි නවුශාලියි ලංකයිද?
Congratz මචං.... වෙඩින් එක අපිටත් කියපං....![]()
