කුඹුර හාන්න නගුල අදින්න ගන්නලු..මොකටද? උඹව ඇති කරන්න ගන්නද?
![]()

සුභ සුභ සුභ සුභ සුභ සුභ සුභ මන්ගලන් මචන්, උඹටයි උඹේ කිරි කෑල්ලටයි දීර්ග ආයුස ලබා ප්රීතිමත් ජීවිතයක් ලැබේවා කියා මම ප්රාර්තනා කරනවා
Congrats and All da best bro..
කුඹුර හාන්න නගුල අදින්න ගන්නලු..![]()

elaz congratz
Elaz .........



අනේ වාසනාවන්. එහෙම එකක්වත් හරි යනවා නම්.
ස්තුතියි.


![]()
congrats bro
matath scene hari yagena enne me dawas wala
this is d best summer in my life
hope it will never turn wrong way
congtarzzzz machang............!!!!!!!!!!
umabala dennata hamadamath satutin inna puluwan wenna kiyala mama mage hadawtinma wish karanawa machan...
යකෝ මේක පරණ ත්රෙඩ් එකක්නේ උඹ දැන් බැඳලද![]()



CONGRATZ BRO
සුභ පෑතුම් අයියා දෙන්නට හෑමදාම එකට ඉන්න ලෑබෙන්න ඕන![]()
කපටි කමට 2009 දී ත්රෙඩ් එක දාල හොරෙන්ම 2011 දී බැන්ද නේද 

ඈ ? එහෙම තියාගෙනද මූ මේ කෝච්චි වල නැගගෙන රට වටේ යන්නෙ ?![]()

කුඹුර හාන්න නගුල අදින්න ගන්නලු..![]()

