උබ ඔය කිව්ව විදිහට නම්,
අම්මා භය වෙන්න ඕන ස්ටේජ් එක පහුකරලා මචං,
කැස්ස තියෙනවා සති 2-3,
හොද කෑම ටිකක් දෙන්න
පොලොස්, මස් කනවානම් මස් ටිකක් වගේ.
රෑට නිදාගනිද්දී සෙම තත්වය ගැන ඇලර්ට් එකේ ඉදපන්,
උණු වතුර විතරක් ම බොන්න දෙන්න.
නාන්න සීතල වතුර අල්ලන්න දෙන්නවත් එපා..
අම්මාට ඉක්මනට සනීප වෙනවා මචං...