Mage Ammata Udaw Karanna

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ikman suwaya prarthana karanawa.
    kohomada thathwaya dan?
    bodi puja deviyo adahili gena comments thibunath magenam adahasa ewata yomu wena kaalaya honda doctor kenek hoyaganna waya karannai kiyala.
    mokada cancer ekak nisa.
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    jaya wewa machan

    යාලුවනේ පහු ගිය දවස්වල මට එලකියට එන්න බැරි උනේ, මගේ අම්මට දිගින් දිගටම තිබු අසනීප තත්වය වැඩිවෙලා හොස්පිටල් ඇඩ්මිට් කල නිසා, ගිය මාසේ 22 ඉඳල පේරාදෙණිය හොස්පිට්ල් එකේ හිටියේ, ඊට පස්සේ 27 වෙනිදා නුවර ඉස්පිරිතාලෙට මාරු කළා, එහෙදි දැනගන්න ලැබුන අම්මට සෙකන්ඩ්රි කෑන්ස්ර් එකක් තියනවා කියල,
    ප්‍රයිමරි තත්වයට ඇවිල්ලද කියා තවමත් පරීක්ෂණ පැවැත්වෙන අතර, දැනට පියයුරු හා මොලයේ තැන කිහිපයක පිලික තත්වයක් තියන බවයි වයිද්යවරු කියන්නේ,
    පිළිකා සඳහා තියනවා ඉන්ජෙක්ෂන් සහ ඔලුවේ ඔපරේෂන් කරන්ට් ඇල්ලීම වගේ දේවල් කරන්න යන්න එපා කියල තමයි හැමෝම කියනේ, එකෙන් ලෙඩ තවත් දුර්වල වෙනවා කියල, ඉතින් එක නිසා අපි තීරණය කල සිංහල වෙදකම් කරන්න කියල,
    මන් ඔයාලට මෙහෙම මේක ලියන්න හිතුවේ ඔයාලගෙන් උදව්වක් ඉල්ලගන්න, ඒ තමයි ඔයාල දන්නා සිංහල වෙදමහත්වරු ඉන්නවනම් මට පොඩ්ඩක් එක දැනුම් දෙන්න, ඔයාල පුද්ගලිකව සුවය ලැබුණු ය ගැන දන්නවනම් විතරක්, මොකද මේ වගේ වෙලාවට මිනිස්සුන්ව හූරන් කන යක්කු මේ රටේ ඕන තරම් ඉන්න නිසා.

    උදව් කරන්න ආව හැමෝටම ගොඩක් පින්.


    sinhala gana hithanna epa mata meka depaara thunpaara kiyawa kiyawa waradi hadanna tharam nirawul manasakin newe inne

    machan ape weda mahaththeyek innawa, oya leda walata hodatama hodai.salli ganne ne machan, business ekakata wedakam karanne ne machan. katha karala balapan. ammata ikmanta sanipa wei machan.

    kurunegala district,
    alawwa town.

    http://www.yogayoga.tk/ (Site eka visit karapan)

    http://www.youtube.com/watch?v=15c1hOf2fXU

    Dr. Sudath Shastrananda.
    Yogayoga Medicle Center
    No., 131/1/C, Railway Station Lane,
    Alawwa, Sri Lanka.
    E-mail - [email protected]
    Call - +94 717 927077
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    බම්ප් මචන්
    ඉක්මන් සුවය පතනවා!!!!
     

    vatamal2000

    Member
    Apr 27, 2013
    151
    2
    0
    kandy walata enawa hamuduruwo kenek ,tv eke yanawa program ekak sunday wage mathaka.....pussala weda hamuduruwo try karala balanna
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මල්ලි මම උපදෙසක් දෙන්නම් අම්මට ආදරේ නම් සිංහල බෙහෙත් කරන්න යන්න එපා අපෙ තාත්තගෙත් කැන්සර් 1ක් තිබුණා රට හැමතැනම ගියා සිංහල වෙද්දු හොයාගන ඔක්කොම හොරැ අන්තිමට ඉංග%ීසී බෙහෙත්වලට ගියා දෙවි පිහිටෙන් දැන්නම් හොදටම හොදයි කටකථා අහන් නැතිව මහරගම යන්න බැරිනම් නුවරත් හොදයි මොනවහරි දැනගන්න දෙයක් තියනවනම් කෝල් කරන්නග පුලුවන් උදව්වක් කරන්නම් 0718039124
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    මල්ලි මම උපදෙසක් දෙන්නම් අම්මට ආදරේ නම් සිංහල බෙහෙත් කරන්න යන්න එපා අපෙ තාත්තගෙත් කැන්සර් 1ක් තිබුණා රට හැමතැනම ගියා සිංහල වෙද්දු හොයාගන ඔක්කොම හොරැ අන්තිමට ඉංග%ීසී බෙහෙත්වලට ගියා දෙවි පිහිටෙන් දැන්නම් හොදටම හොදයි කටකථා අහන් නැතිව මහරගම යන්න බැරිනම් නුවරත් හොදයි මොනවහරි දැනගන්න දෙයක් තියනවනම් කෝල් කරන්නග පුලුවන් උදව්වක් කරන්නම් 0718039124


    hospital eken mage father wa kaawa. mata nathi leda kiyala 1week walin marenawa kiwweth oya hospital walinma thamai.

    mama dad dennama ada mehema inne Sinhala medicine hinda.
     

    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    ඉක්මනට සුව වේවායි පතමි
    දොස්තර කෙනෙක් හොයලා කියන්න මචං බයවෙන්න එපා

    bump
     
    Last edited:
    Status
    Not open for further replies.