Mage Ammata Udaw Karanna

Status
Not open for further replies.

silibilla

Member
Nov 21, 2011
221
8
0
Sri Lanka
machan hamuduruwo kenek innawa Kussala weda hamuduruwo kiyala.. Ekala haraha meegamuwa pare yanan one poddak hoyala balapan.. Derana TV progrmm ekak giya
 

thicps

Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    යාලුවනේ පහු ගිය දවස්වල මට එලකියට එන්න බැරි උනේ, මගේ අම්මට දිගින් දිගටම තිබු අසනීප තත්වය වැඩිවෙලා හොස්පිටල් ඇඩ්මිට් කල නිසා, ගිය මාසේ 22 ඉඳල පේරාදෙණිය හොස්පිට්ල් එකේ හිටියේ, ඊට පස්සේ 27 වෙනිදා නුවර ඉස්පිරිතාලෙට මාරු කළා, එහෙදි දැනගන්න ලැබුන අම්මට සෙකන්ඩ්රි කෑන්ස්ර් එකක් තියනවා කියල,
    ප්‍රයිමරි තත්වයට ඇවිල්ලද කියා තවමත් පරීක්ෂණ පැවැත්වෙන අතර, දැනට පියයුරු හා මොලයේ තැන කිහිපයක පිලික තත්වයක් තියන බවයි වයිද්යවරු කියන්නේ,
    පිළිකා සඳහා තියනවා ඉන්ජෙක්ෂන් සහ ඔලුවේ ඔපරේෂන් කරන්ට් ඇල්ලීම වගේ දේවල් කරන්න යන්න එපා කියල තමයි හැමෝම කියනේ, එකෙන් ලෙඩ තවත් දුර්වල වෙනවා කියල, ඉතින් එක නිසා අපි තීරණය කල සිංහල වෙදකම් කරන්න කියල,
    මන් ඔයාලට මෙහෙම මේක ලියන්න හිතුවේ ඔයාලගෙන් උදව්වක් ඉල්ලගන්න, ඒ තමයි ඔයාල දන්නා සිංහල වෙදමහත්වරු ඉන්නවනම් මට පොඩ්ඩක් එක දැනුම් දෙන්න, ඔයාල පුද්ගලිකව සුවය ලැබුණු ය ගැන දන්නවනම් විතරක්, මොකද මේ වගේ වෙලාවට මිනිස්සුන්ව හූරන් කන යක්කු මේ රටේ ඕන තරම් ඉන්න නිසා.

    උදව් කරන්න ආව හැමෝටම ගොඩක් පින්.


    sinhala gana hithanna epa mata meka depaara thunpaara kiyawa kiyawa waradi hadanna tharam nirawul manasakin newe inne

    machan ape bossge dadta heart prob ekak thibuna eke operation ekata 4-5 laks ona wela thibune..eth rathmalane inna sinhala wedek honda karala thibuna bossge dadwa..mata two days deepan man contact details aran dennam umbata..umba kathakarala balapan machan..
    matath dukai ammata wechcha deta..she will be ok buddy..dnt wry
     
    උඹේ අම්මට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා මචන්
    දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් සේරම ලෙඩ දුක් දුරු වී දීර්ඝායු ලැබේවා :)
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Machan mama dann hamuduru kenek nam innawa,mama puluwan ikmanin contact details dennam, baya novee hitapan serama hari yayi
     
    Status
    Not open for further replies.