Mage Ammata Udaw Karanna

Status
Not open for further replies.

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
Contact Details:
Dr. Mahanama A Hapugoda
[FONT=&quot]ලිපිනය[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot]සෑසි වෙද මැදුර[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot]බංගලාවත්ත හන්දිය[/FONT]
[FONT=&quot]ලේවැල්ල[/FONT]
[FONT=&quot](බෝගම්බර වැව රවුමෙ දකුණට)[/FONT]
[FONT=&quot]මහනුවර[/FONT]
contact number
0712495752
+94755559229
+94727300666
+94776300666

http://www.facebook.com/photo.php?fbid=375891572480495&set=a.272443249491995.59124.272350709501249&type=3

[FONT=&quot]පිළිකාව නිට්ටාවට සුව කරන්න දේශීය ඖෂධයක් සොයා ගැනේ[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot]රක්ෂණ ශ්‍රියන්ත[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot]පිළිකා රෝගය නිට්ටාවටම සුවකර ගත හැකි නව ඖෂධයක් පාරම්පරික දේශීය වෛද්‍යවරයෙකු වන මහනාම ඒ. හපුගොඩ මහතා විසින් නිපදවා තිබේ‍.[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot]එම පිළිකා මර්දන ඖෂධය තුළින් පිළිකාවට ලක්ව ඇති රෝගීන් මාස තුනක් වැනි කෙටි කලකදී එම රෝග තත්ත්වය නිට්ටාවටම සුවපත් කළ හැකි බව වෛද්‍ය මහනාම මහතා පෙන්වා දෙයි.[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot]මේ ඖෂධය පුරාණ පුස්කොළ පොතක් ඇසුරෙන් දේශීය ඖෂධ දෙසීයක් හා තවත් ‍වත්පිළිවෙත් අනුව නිෂ්පාදනය කරන බව ඊයේ (24) කොළඹ රාමඩා හෝටලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී වෛද්‍ය මහනාම මහතා අනාවරණය කළේය.[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot]විවිධ වර්ගයේ පිළිකා රෝගයන්ගෙන් පීඩා විදී රෝගීන් කිහිප දෙනෙකු වෛද්‍ය මහනාම මහතාගෙන් ප්‍රතිකාර ලබා ගත් බවත් ඉන් පසු තමන් සුවපත් වූ බවත් ස්කෑන් පරීක්ෂණ හා වෛද්‍ය වාර්තා ඇසුරෙන් මාධ්‍යවේදීන් දැනුවත් කළේය.[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot]එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය මහනාම ඒ හපුගොඩ මහතා මෙසේද පැවසීය. පිළිකා රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් ලුණු සහ ඇඹුල් ආහාරයට නොගෙන පැමිණිය යුතු අතර මා විසින් රෝගියාට ලබාදෙන බෙහෙත තුළින් කොපමණ දරුණු පිළිකා රෝගියෙකු වුවත් පැය01 විනාඩි 12කදී සුව අතට හැරෙනවා. ඉන්පසු වනාඩි 20[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]35[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]55 අතර කාලසීමාවකදී රෝගියා මාගේ වේදනාව දැන් සුවයි කියා පවසන විනාඩි ගණන අනුව ඔහුට හෝ ඇයට ඇත්තේ මාංශ පිළිකාවක්ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගෙඩි පිළිකාවක්ද කුමන වර්ගයේ පිළිකාවක්ද කියා තේරුම් ගැනීමේ ශක්තියක් තිබෙනවා.[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot]බටහිර ඖෂධ ප්‍රතිකාර නොකළ රෝගීන් සඳහා සති 3ක කාල සීමාවකදී පිළිකා රෝගය සම්පූර්ණයෙන් සුවකළ හැකි අතර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බටහිර ප්‍රතිකාරවලින් එන්නත් හා විදුලිය අල්ලා ඇති රෝගීන් සඳහා මාස 2ක් පමණ ගතවන බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අසාධ්‍ය රෝගීන් සදහා මාස 3ක් පමණ ගත වන බවත් පැවැසීය.[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot]පිළිකා රෝගින්ට අමතරව ඇදුම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පීනස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දියවැඩියාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අංශභාග[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇඟ කෙට්ටු‍වීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වසවිෂ ශරීර ගතවු හා කොලොස්ටරෝල් රෝගීන් ද තමා විසින් නිට්ටාවටම සුවපත් කර තිබෙන බවත් මහනුවර ලේවැල්ල [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බංගලාවත්ත හන්දියේ පිහිටී සැසි වෙද මැදුරේදී ප්‍රතිකාර ලබාගත හැකි යැයි ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot]http://www.dinamina.lk/2012/07/26/_art.asp?fn=n1207267[/FONT]
 

Nohim Ys

Well-known member
  • machan anuradhapure porak innawalu
    English beheth walin hoda karanna bari una un pawa miniha goda daala tiyanawalu
    mama heta office giyaama number 1 hoyala kiyannam
    hena amaruilu appointments ganna
    ude 9ta kalin call karanna onelu
    okkoma wistara tika heta kiyannam

    ammata ikman suwaya prarthana karanawa machan!!!

    Anuradhapura Scene eka mamath ahala thiyenawa bn,, wadi wistharayak nam danne na:no::sorry:
     

    liger

    Junior member
  • Apr 7, 2011
    190
    7
    18
    machan anuradhapure vedha mahatthaya gamna mama wisthara dannawa,yanna dawasakata kalin call karala denayak ha welawak ganna ona ,mama ubata no eka dennam
    :D
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,648
    3,256
    113
    2.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එක එකා කියන දේවල් කරන්න එපා බං. බටහිර වෛද්‍ය විද්‍යාව අනුව නේද ඔය දේවල් හොයාගත්තෙත්.
    කරන්න තියන දේවල් කරපං මුලින්මත ඔපරේෂන් කරන්න ඕනෙ කියල ඩොක්ටර්ස්ල කිවුවොත් ඒක කරපං.
    ඒ දේවල් කරලා සුව වුනේ නැත්තං අන්තිම ඔප්ෂන් එක විදියට සිංහල බෙහෙත් කරපං.

    නිකං එක එකා කියන්නං වාගෙ වැඩ කරලා ජීවිතේම පසු තැවෙන්න වැඩ කරගන්න එපා.
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා....

    ඒත් උඹ ඔය අරන් තියෙන තීරණය ගැන ආයෙත් පොඩ්ඩක් හිතපන්. කවුරුවත් කියන පලියට තීරණ ගන්න එපා.
    මං හිතන්නේ උඹ ඔය කරන්න යන දේ එච්චර හොඳ දෙයක් නෙමෙයි.
     

    liger

    Junior member
  • Apr 7, 2011
    190
    7
    18
    machan me thiyenne anuradha pura weda mahatthayage tel no eka 0252223128
    mekata ude 9ta wethara call karala wisthara ahapan,mokadha machan mama mage ammage atherities welata beheth ganna mwthanata giya,ethakota tham danne wisthare,wade wisthra monawa hari onenammata masage eke karapan
    :D
     
    Status
    Not open for further replies.