යාලුවනේ පහු ගිය දවස්වල මට එලකියට එන්න බැරි උනේ, මගේ අම්මට දිගින් දිගටම තිබු අසනීප තත්වය වැඩිවෙලා හොස්පිටල් ඇඩ්මිට් කල නිසා, ගිය මාසේ 22 ඉඳල පේරාදෙණිය හොස්පිට්ල් එකේ හිටියේ, ඊට පස්සේ 27 වෙනිදා නුවර ඉස්පිරිතාලෙට මාරු කළා, එහෙදි දැනගන්න ලැබුන අම්මට සෙකන්ඩ්රි කෑන්ස්ර් එකක් තියනවා කියල,
ප්රයිමරි තත්වයට ඇවිල්ලද කියා තවමත් පරීක්ෂණ පැවැත්වෙන අතර, දැනට පියයුරු හා මොලයේ තැන කිහිපයක පිලික තත්වයක් තියන බවයි වයිද්යවරු කියන්නේ,
පිළිකා සඳහා තියනවා ඉන්ජෙක්ෂන් සහ ඔලුවේ ඔපරේෂන් කරන්ට් ඇල්ලීම වගේ දේවල් කරන්න යන්න එපා කියල තමයි හැමෝම කියනේ, එකෙන් ලෙඩ තවත් දුර්වල වෙනවා කියල, ඉතින් එක නිසා අපි තීරණය කල සිංහල වෙදකම් කරන්න කියල,
මන් ඔයාලට මෙහෙම මේක ලියන්න හිතුවේ ඔයාලගෙන් උදව්වක් ඉල්ලගන්න, ඒ තමයි ඔයාල දන්නා සිංහල වෙදමහත්වරු ඉන්නවනම් මට පොඩ්ඩක් එක දැනුම් දෙන්න, ඔයාල පුද්ගලිකව සුවය ලැබුණු ය ගැන දන්නවනම් විතරක්, මොකද මේ වගේ වෙලාවට මිනිස්සුන්ව හූරන් කන යක්කු මේ රටේ ඕන තරම් ඉන්න නිසා.
උදව් කරන්න ආව හැමෝටම ගොඩක් පින්.
sinhala gana hithanna epa mata meka depaara thunpaara kiyawa kiyawa waradi hadanna tharam nirawul manasakin newe inne