Mage Ammata Udaw Karanna

Status
Not open for further replies.

san**

Well-known member
  • Feb 21, 2012
    5,465
    8,446
    113
    kandy
    පිළිකාව නිට්ටාවට සුව කරන්න දේශීය ඖෂධයක් සොයා ගැනේ
    රක්ෂණ ශ්‍රියන්ත

    පිළිකා රෝගය නිට්ටාවටම සුවකර ගත හැකි නව ඖෂධයක් පාරම්පරික දේශීය වෛද්‍යවරයෙකු වන මහනාම ඒ. හපුගොඩ මහතා විසින් නිපදවා තිබේ‍.

    එම පිළිකා මර්දන ඖෂධය තුළින් පිළිකාවට ලක්ව ඇති රෝගීන් මාස තුනක් වැනි කෙටි කලකදී එම රෝග තත්ත්වය නිට්ටාවටම සුවපත් කළ හැකි බව වෛද්‍ය මහනාම මහතා පෙන්වා දෙයි.

    මේ ඖෂධය පුරාණ පුස්කොළ පොතක් ඇසුරෙන් දේශීය ඖෂධ දෙසීයක් හා තවත් ‍වත්පිළිවෙත් අනුව නිෂ්පාදනය කරන බව ඊයේ (24) කොළඹ රාමඩා හෝටලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී වෛද්‍ය මහනාම මහතා අනාවරණය කළේය.

    විවිධ වර්ගයේ පිළිකා රෝගයන්ගෙන් පීඩා විදී රෝගීන් කිහිප දෙනෙකු වෛද්‍ය මහනාම මහතාගෙන් ප්‍රතිකාර ලබා ගත් බවත් ඉන් පසු තමන් සුවපත් වූ බවත් ස්කෑන් පරීක්ෂණ හා වෛද්‍ය වාර්තා ඇසුරෙන් මාධ්‍යවේදීන් දැනුවත් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය මහනාම ඒ හපුගොඩ මහතා මෙසේද පැවසීය. පිළිකා රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් ලුණු සහ ඇඹුල් ආහාරයට නොගෙන පැමිණිය යුතු අතර මා විසින් රෝගියාට ලබාදෙන බෙහෙත තුළින් කොපමණ දරුණු පිළිකා රෝගියෙකු වුවත් පැය01 විනාඩි 12කදී සුව අතට හැරෙනවා. ඉන්පසු වනාඩි 20, 35, 55 අතර කාලසීමාවකදී රෝගියා මාගේ වේදනාව දැන් සුවයි කියා පවසන විනාඩි ගණන අනුව ඔහුට හෝ ඇයට ඇත්තේ මාංශ පිළිකාවක්ද, ගෙඩි පිළිකාවක්ද කුමන වර්ගයේ පිළිකාවක්ද කියා තේරුම් ගැනීමේ ශක්තියක් තිබෙනවා.

    බටහිර ඖෂධ ප්‍රතිකාර නොකළ රෝගීන් සඳහා සති 3ක කාල සීමාවකදී පිළිකා රෝගය සම්පූර්ණයෙන් සුවකළ හැකි අතර, බටහිර ප්‍රතිකාරවලින් එන්නත් හා විදුලිය අල්ලා ඇති රෝගීන් සඳහා මාස 2ක් පමණ ගතවන බවත්, අසාධ්‍ය රෝගීන් සදහා මාස 3ක් පමණ ගත වන බවත් පැවැසීය.

    පිළිකා රෝගින්ට අමතරව ඇදුම, පීනස, දියවැඩියාව, අංශභාග, ඇඟ කෙට්ටු‍වීම, වසවිෂ ශරීර ගතවු හා කොලොස්ටරෝල් රෝගීන් ද තමා විසින් නිට්ටාවටම සුවපත් කර තිබෙන බවත් මහනුවර ලේවැල්ල , බංගලාවත්ත හන්දියේ පිහිටී සැසි වෙද මැදුරේදී ප්‍රතිකාර ලබාගත හැකි යැයි ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

    .



    (මහානාම ඒ හපුගොඩ, සසී වේද මදුර, බංගලාවත්ත හන්දිය, ලේ වැල්ල, මහනුවර. 0712495752, 0776300666, 0727300666.)



    දිනමිණ
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    machan wedagama kiyala tanak tiyenawa eheth sinhala beth hodai eth me ledetanam beth kranwada danne ne
    tawa tanak tiyenwa anuradapure tikak prasidda tanak danatama ubata etana ahanna labenna athi
    danne natan kiyanna man ahala kiyanam

    dan amata kohomda kohenhari beth kranwada ?
     

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    machan me images wala thiyana torathuru gana tikak hoyala balanna. internet eken hoya gaththe..

    52474426626453350074575.jpg

    55857931227243223328893.jpg

    21660430716952274357910.jpg

    40968126626369350082912.jpg
     

    mafiya

    Junior member
  • Feb 25, 2009
    243
    10
    18
    Colombo
    bump! අම්මට ඉක්මණට සනීප වෙන්න කියල හදවතින්ම පතනවා !!
     

    awbucbs

    Member
    Jun 13, 2012
    311
    19
    0
    ITN wenasa eke wedamahaththayek pennuwa ...eyanam waddek man hithana widihata..ITN eken ahala vistara ganna.

    tawa innawa walimada bandarawela pare yalpathwela kiyana handiye... beheth karana thanak ethanath hondai...walimada bandarawela pare 3km k enna oni.
     
    Status
    Not open for further replies.