Mage Ammata Udaw Karanna

Status
Not open for further replies.

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
මේ වගේ එකක් බම්ප් කරන එක අපරාදයක් මොකද මේකේ බම්ප් වෙනවා වැඩියි එතකොට දාපු එක්කෙනාට ප්‍රශ්නෙට උත්තර හොයන්න සැහෙන්න වෙලා යනවා, කව්රුහරි ඇඩ්මින් කෙනෙක් මේක බලල ස්ටිකි කරලා බුම්ප් ටික අයින් කරලා වැදගත් විස්තර විතරක් පෙනෙන්නේ සලස්වුනම් හරි එහෙමනත්තන් බුම්ප් කරලා දන්නා අය පිඑම් කරනම් හරි, මොකද බම්ප් අස්සේ බලන්න අමාරුයි,
 
Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    අයියේ මම තවම junear member කෙනෙක් නිසා මේ tred1ට ෆොටෝ1ක් add කරන්නනම් තවම දන්නෑ... ඒත් මන් ලග තියෙනවා ඔයාගේ අම්මව සනීප කරන්න පුළුවන් නියම හාමුදුරු නමක් ගැන විස්තර... මම මේ විස්තරේ හොයාගත්තේ fb පිටුවෙන්. image එකක් හැටියටයි save කර ගත්තේ.මවකට upload කරන්න දන්නෑ .. මම ඒ විස්තර ටික මෙහෙම ලියන්නම්... කොටින්ම කියුවොත් මේ වෙද හාමුදුරුවෝ සුපිරිම නමක් කියලයි ආරංචි වුනේ..... මෙන්න විස්තරේ... සියලුම අයගේ දැනගැනීම උදෙසා.... ඔබගේ අම්මා තාත්තා ආච්චි සීයා බිරිද හෝ යහළුවෙක් පිළිකා රෝගයෙන් පීඩා විදීනම් එය පැතිරීම වැලක්වීමට සමත් වෙද හාමුදුරු කෙනෙක් මෙම මස 25 26 27 28 දිනයන්හි හොරණ 120 බස් මාර්ගයෙහි ඇති වෑතර රජයේ රෝහල ඉදිරි පිට ඇති තුම් මහල් ගොඩ නැගිල්ලට පැමිණේ.. වැඩි විස්තර හපුතලේ කළුපහන ප්‍රදේශයේ වැඩ වසන ධම්මාලෝක වෙද හිමියන්ගෙන්ම විමසා දැන ගන්න... 057 5613393 සහ 057 3571506 ... මම මේ image1 save කරගත්තේ කවද හරි කාටහරි වැදගත්වෙයි කියලයි... මේ නොම්බර වලට call කරල අම්මව සනීප කරගන්න ඉක්මනින්ම.... ඉක්මන් සුව පතනවා මමත් ඒ අම්මට..!!!!
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අයියේ මම තවම junear member කෙනෙක් නිසා මේ tred1ට ෆොටෝ1ක් add කරන්නනම් තවම දන්නෑ... ඒත් මන් ලග තියෙනවා ඔයාගේ අම්මව සනීප කරන්න පුළුවන් නියම හාමුදුරු නමක් ගැන විස්තර... මම මේ විස්තරේ හොයාගත්තේ fb පිටුවෙන්. image එකක් හැටියටයි save කර ගත්තේ.මවකට upload කරන්න දන්නෑ .. මම ඒ විස්තර ටික මෙහෙම ලියන්නම්... කොටින්ම කියුවොත් මේ වෙද හාමුදුරුවෝ සුපිරිම නමක් කියලයි ආරංචි වුනේ..... මෙන්න විස්තරේ... සියලුම අයගේ දැනගැනීම උදෙසා.... ඔබගේ අම්මා තාත්තා ආච්චි සීයා බිරිද හෝ යහළුවෙක් පිළිකා රෝගයෙන් පීඩා විදීනම් එය පැතිරීමට සමත් වෙද හාමුදුරු කෙනෙක් මෙම මස 25 26 27 28 දිනයන්හි හොරණ 120 බස් මාර්ගයෙහි ඇති වෑතර රජයේ රෝහල ඉදිරි පිට ඇති තුම් මහල් ගොඩ නැගිල්ලට පැමිණේ.. වැඩි විස්තර හපුතලේ කළුපහන ප්‍රදේශයේ වැඩ වසන ධම්මාලෝක වෙද හිමියන්ගෙන්ම විමසා දැන ගන්න... 057 5613393 සහ 057 3571506 ... මම මේ image1 save කරගත්තේ කවද හරි කාටහරි වැදගත්වෙයි කියලයි... මේ නොම්බර වලට call කරල අම්මව සනීප කරගන්න ඉක්මනින්ම.... ඉක්මන් සුව පතනවා මමත් ඒ අම්මට..!!!!

    :yes::yes::yes::yes::yes: math dakka me add eka. hoda thanak wage.
     
    panda22

    Member
    Feb 20, 2011
    12
    1
    0
    Colombo
    යාලුවනේ පහු ගිය දවස්වල මට එලකියට එන්න බැරි උනේ, මගේ අම්මට දිගින් දිගටම තිබු අසනීප තත්වය වැඩිවෙලා හොස්පිටල් ඇඩ්මිට් කල නිසා, ගිය මාසේ 22 ඉඳල පේරාදෙණිය හොස්පිට්ල් එකේ හිටියේ, ඊට පස්සේ 27 වෙනිදා නුවර ඉස්පිරිතාලෙට මාරු කළා, එහෙදි දැනගන්න ලැබුන අම්මට සෙකන්ඩ්රි කෑන්ස්ර් එකක් තියනවා කියල,
    ප්‍රයිමරි තත්වයට ඇවිල්ලද කියා තවමත් පරීක්ෂණ පැවැත්වෙන අතර, දැනට පියයුරු හා මොලයේ තැන කිහිපයක පිලික තත්වයක් තියන බවයි වයිද්යවරු කියන්නේ,
    පිළිකා සඳහා තියනවා ඉන්ජෙක්ෂන් සහ ඔලුවේ ඔපරේෂන් කරන්ට් ඇල්ලීම වගේ දේවල් කරන්න යන්න එපා කියල තමයි හැමෝම කියනේ, එකෙන් ලෙඩ තවත් දුර්වල වෙනවා කියල, ඉතින් එක නිසා අපි තීරණය කල සිංහල වෙදකම් කරන්න කියල,
    මන් ඔයාලට මෙහෙම මේක ලියන්න හිතුවේ ඔයාලගෙන් උදව්වක් ඉල්ලගන්න, ඒ තමයි ඔයාල දන්නා සිංහල වෙදමහත්වරු ඉන්නවනම් මට පොඩ්ඩක් එක දැනුම් දෙන්න, ඔයාල පුද්ගලිකව සුවය ලැබුණු ය ගැන දන්නවනම් විතරක්, මොකද මේ වගේ වෙලාවට මිනිස්සුන්ව හූරන් කන යක්කු මේ රටේ ඕන තරම් ඉන්න නිසා.

    උදව් කරන්න ආව හැමෝටම ගොඩක් පින්.

    sinhala gana hithanna epa mata meka depaara thunpaara kiyawa kiyawa waradi hadanna tharam nirawul manasakin newe inne

    macho cancer sanipa karana weda mahaththayek eka sarayak ITN eke WENASATA pennuwa.udaw ona kenekta eyalata katha karala wisthara ahaganna kiwwa.poddak baluwoth hodai neda...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mokada bn dan tatwe ?
    ubata set unada sinhala wedakam karana hoda kenek ?
    sinhala wedakam karanna yanawanam parissamen mcn, oya ledeta time eka wadagat, eka nisa nikan sinhala docs la gawata yanawata wada wena treatment ekak karanawanam hodai kiyala tamai mata hitenne.
     
    Buddhi_J

    Member
    May 8, 2013
    54
    8
    0
    යාලුවනේ පහු ගිය දවස්වල මට එලකියට එන්න බැරි උනේ, මගේ අම්මට දිගින් දිගටම තිබු අසනීප තත්වය වැඩිවෙලා හොස්පිටල් ඇඩ්මිට් කල නිසා, ගිය මාසේ 22 ඉඳල පේරාදෙණිය හොස්පිට්ල් එකේ හිටියේ, ඊට පස්සේ 27 වෙනිදා නුවර ඉස්පිරිතාලෙට මාරු කළා, එහෙදි දැනගන්න ලැබුන අම්මට සෙකන්ඩ්රි කෑන්ස්ර් එකක් තියනවා කියල,
    ප්‍රයිමරි තත්වයට ඇවිල්ලද කියා තවමත් පරීක්ෂණ පැවැත්වෙන අතර, දැනට පියයුරු හා මොලයේ තැන කිහිපයක පිලික තත්වයක් තියන බවයි වයිද්යවරු කියන්නේ,
    පිළිකා සඳහා තියනවා ඉන්ජෙක්ෂන් සහ ඔලුවේ ඔපරේෂන් කරන්ට් ඇල්ලීම වගේ දේවල් කරන්න යන්න එපා කියල තමයි හැමෝම කියනේ, එකෙන් ලෙඩ තවත් දුර්වල වෙනවා කියල, ඉතින් එක නිසා අපි තීරණය කල සිංහල වෙදකම් කරන්න කියල,
    මන් ඔයාලට මෙහෙම මේක ලියන්න හිතුවේ ඔයාලගෙන් උදව්වක් ඉල්ලගන්න, ඒ තමයි ඔයාල දන්නා සිංහල වෙදමහත්වරු ඉන්නවනම් මට පොඩ්ඩක් එක දැනුම් දෙන්න, ඔයාල පුද්ගලිකව සුවය ලැබුණු ය ගැන දන්නවනම් විතරක්, මොකද මේ වගේ වෙලාවට මිනිස්සුන්ව හූරන් කන යක්කු මේ රටේ ඕන තරම් ඉන්න නිසා.

    උදව් කරන්න ආව හැමෝටම ගොඩක් පින්.

    sinhala gana hithanna epa mata meka depaara thunpaara kiyawa kiyawa waradi hadanna tharam nirawul manasakin newe inne

    මමත් අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව බන්......
    බේත් කරන ගමන් බෝධි පූජා එහෙම තියන්න...
     
    Status
    Not open for further replies.