Mage Ammata Udaw Karanna

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    machan meka kiyawala duka hithenawanam samaweyan

    mamath ape thaththage cancer eka nisa awrudu 8k duk winda.
    ube ammata awrudu 60ta wadinam e manussayata wada nodi oya widihata inna denna. breast cancer ekak nam ayin kalaki. eth anek ewagen tikak amarui, oya current allilen amara dukak witharai machan hugaak ayata ithuru wenne. mama doctor kenek neme machan, mata danena widihata kiwwe.

    ape thaththa operation nokara current allane nathuwa unnanam thawa awrudu 5k wath aniwaren jiwath wenawa.

    ammata ikman niroogi suwa prarthana karanawa machan
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,368
    5,463
    113
    පොඩ්ඩා;14940765 said:
    මචං කුස්වල හාමුදුරුවෝ ලගට ගෙනියන්න. ඒ හාමුදුරුවෝ පිළිකා හැදුන කට්ටිය ගොඩාක් සනිප කරලා තියෙනවා.

    මොන පිස්සුද බන්, අපෙ අම්මට සෙමට බෙහෙත් ගන්න ගියා, ලෙඩේ වැඩි උනා මිසක අඩු උනේ නම් නෑ .. හැම සැරේම රුපියල් 3000 ක් 4000 ක් අනිවා ගත්ත ... මට නම් පේන්නේ එතන යන්නෙ තනි බිස්නස් එකක් වගේ ...
     
    Status
    Not open for further replies.