mage athin loku waraddak una

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
උබ මචන් මැරෙන්න ඉඩ තියනවා ඕකෙන්ම.. ඔය වගේ කීප දෙනෙක්ම මලා එලකිරියේ ත්‍රෙඅඩ් දාලමයි මලේ බං මතක් වෙනකොටත් දුකයි..:sad: උනුත් ඔක්කෝම වගේ හැගීම පාලනය කරගන්න බැරිවගිය අය තමා:angry:
 
Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
උඹ නිකම් දාලා තියෙන්නෙ හදිස්සි වෙලා එකෙක් මැරුවා වගේ නෙ බන්
හෙට අනිද්දට පඩයක් ගියත් උඹලා ත්‍රේඩ් දායි නෙ
 
Nov 18, 2011
1,826
165
0
In Your Shadow
උබ මචන් මැරෙන්න ඉඩ තියනවා ඕකෙන්ම.. ඔය වගේ කීප දෙනෙක්ම මලා එලකිරියේ ත්‍රෙඅඩ් දාලමයි මලේ බං මතක් වෙනකොටත් දුකයි..:sad: උනුත් ඔක්කෝම වගේ හැගීම පාලනය කරගන්න බැරිවගිය අය තමා:angry:

:yes::yes: මතක වෙද්දීත් දුකයි :(
 
kites

Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    උඹ නිකම් දාලා තියෙන්නෙ හදිස්සි වෙලා එකෙක් මැරුවා වගේ නෙ බන්
    හෙට අනිද්දට පඩයක් ගියත් උඹලා ත්‍රේඩ් දායි නෙ

    :yes::yes::yes::lol::lol::lol:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ගොඩක් අය මේ හා ආසන්න සිද්ධීන්, ඒ කියන්නෙ හැඟීම් පාලනය කර ගන්න බැරුව කරන ජාති ගැන දාන්නෙ වෙනත් අකවුන්ට් එකකින්. ඒත් මට මේ ගැන ඇත්ත ඇති සැටියෙන්ම දාන්න ඕන නිසා මේ විදිහටම කියන්නම්.

    :(:(:(:

    උඹ වැරදිලාවත් මේක දාන්නම අළුත් එකවුන්ට් එකකින් ආවනම්, මුන් උඹට ගූ ගහලා එලවන්නේ.. :lol:

    ඇඩ්මීන් මොන්ටිසෝරි යන උන්ට වෙනම ත්‍රේඩ් සිලෙක්ෂන් එකක් දාපන් කෝ
     
    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    අප්පට ! බොහොම සරළව උපදෙසක් දුන්නත් අල වෙන සීන් එකක් තියෙන්නෙ දැන්.
    කොහොම උනත් තෑන්ක්ස් කමෙන්ට් කරපු අයට. මට නිදිමතායි මචංලා. කට්ටිය කුණුහරප දාන්නෙ නැතුව බනින්නෙ නැතුව කමෙන්ට් කරල සාමකමීව ගියොත් තමා හැමෝටම සතුටු. එහෙනනම් සුභ රාත්‍රියක් !! :)
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    අප්පට ! බොහොම සරළව උපදෙසක් දුන්නත් අල වෙන සීන් එකක් තියෙන්නෙ දැන්.
    කොහොම උනත් තෑන්ක්ස් කමෙන්ට් කරපු අයට. මට නිදිමතායි මචංලා. කට්ටිය කුණුහරප දාන්නෙ නැතුව බනින්නෙ නැතුව කමෙන්ට් කරල සාමකමීව ගියොත් තමා හැමෝටම සතුටු. එහෙනනම් සුභ රාත්‍රියක් !! :)
    කුක්කු පැට්ටා චූ දැම්මද? ඇඳේ දාන්න එපා හොඳේ:lol: